chapter 10

578 102 8
                                    

In the morning...

කලින් දවසේ පාන්දර  වෙනතෙක් අවදියෙන්  සිට  නිදාගත්තත්  ටේ  මියාටත් කලින්ම  අවදි වුනා..ඔෆිස් යන්න ඕන නිසාම ඉක්මනට ready  වුන ටේ room එකෙන් එලියට අැවිත් ඉක්මනට ම  කිචන් එක පැත්තට ගියේ ඒ පැත්තෙන් අාව සුවද නිසයි...ටේ කිචන් එකට යද්දි මේඩ් කෙනෙක් හරි හරියට මොනාදෝ හදනවා...ටේට මේ ඉන්න කෙනා ටිකක් හුරු පුරුදු නිසාම ලගට ගිහින් කතා කරන්න හිතුනා....ටේත් ඉතින් සද්දයක් අැහෙන්නේ නැති වෙන්න ඒ මේඩ් ලගට ගියත් ටේ  ලගට යද්දිම මේඩ් කතා කරපු නිසා ටේ එතනම නැවතුනා...

👵"බෙයා මෙච්චර ඉක්මනට නැගිට්ටද..."

ඒ කටහඩින්ම ටේ දැනගත්තා කවුද මේ කියලා..ඒ වගේම ගෙදර අය  අැරුනම ටේ ට බෙයා කියලා කියන්නේ තව කිහිප දෙනෙක් විතරයි...ඉතින් මේ  කට හඩත් එක්කම  ටේ  මේඩ් ලගට දුවලා ගියා....

🐯"අනේ අජුම්මා.....ඔයා අයෙත් අාවද අනේ...."

ටේ දුවගෙන අැවිත් අජුම්මව හුගත් තදින් බදාගත්තා...
ඒ හිටියේ ටේව පොඩි කාලේ බලා ගත්ත අජුම්මා...ටික කාලෙකට පස්සේ අජුම්මා kim mansion එකෙන්  දේගු වලට ගියා...ඒ වුනත් ටේට නම් අජුම්මව අමතක වෙලා තිබ්බේ නැහැ...අජුම්මට නම් ඉතින් කොහොමත් ටේව අමතක වෙන්නේ නැහැ...මොකද කිව්වොත් ටේ පොඩි කාලේ kim mansion එක අනිත් පැත්ත ගැහුවේ නැති ටික විතරයි...ඒ තරමට දගයි..පොඩි වෙලාවක් වත් ටේ ට එක තැනක ඉන්න බැහැ. ඒ නිසාම අජුම්මටත්  ටේගේ පස්සෙන් නිතරම mansion එක වටේ දුවන්න වුනා...ටේගේ ඔම්මා ටේ ලැබුනට පස්සේ නිතර නිතර අසනීප වෙන්න පටන්ගත්ත නිසාම අජුම්මට තමා ටේ පස්සෙන් දුවන්න සිද්ද වුනේ...ටේගේ අම්මගේ අසනීපේ හොද වුනත් ටේ නම් වැඩියෙන්ම කරදර කලේ අජුම්මට...
ඉස්සර වගේ නෙවෙයිනේ දැන්...අජුම්මා වයසට ගිහින් නේ..ඒ නිසාම අජුම්මා හිතුවේ ටේට එයාව අදුරගන්න බැරි වෙයි කියලා....ඒත් ඉතින් ටේ දකින්න කලින් කට හඩින්‍ම අජුම්මව අදුරගත්තා...

👵"අනේ මගේ ටේ බෙයා දැන් ගොඩක් හැන්ඩ්සම් වෙලානේ....මං හිතුවේ මාව බෙයාට අදුරගන්න බැරි වෙයි ක්යලා.... "

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now