chapter 42

426 79 8
                                    

දින කිහිපයකට පසු

🐵"ඒයි මෝඩ කුක්සන්..මොකද්ද දැන් තමුන් ඔය කරනවා කියලා හිතාගෙන ඉන්නේ.."

🐰"මන් මොනවා කරනවා කියලද ඔයාට පේන්නේ පස්ස රතු වදුරුපැටියෝ"

🐵"මේ කුක්කෝ මට වදුරු පැටියා කියාගෙන එන්න එපා හරි..අනික මගේ පස්ස රතු නැහැ හරිද.."
🐧"අැයි අදත් දෙන්නා එක්ක වලියක් දෙන..ඔය දෙන්නත් හරියට ජිමින් හියුන්ග්නුයි හෝසොක් හියුන්ග් නුයි වගේ..කොයි වෙලාවේ බැලුවත් මරාගන්නවා.."

🐰"ඒක නොවෙයි යොන්ජූ ඔයා මන් කියපු වැඩේ බැලුවා නේද.."

🐵"අාහ් ඒ වැඩේ කියද්දි මතක් වුනේ ඔයා දැන් ටේ හියුන්ග් ගේ ගෙදර අයට කියන්නේ නැද්ද කුකී.."

🐰"මන්  අද කියනවා..හෙට  නේ birthday එක.."

🐧"මන් ගියපු වැඩේ නම් හරි..දන්නවනේ ඉතින් කොල්ලා වැඩක් කලොත් ඉතින් අායි අහන්න දෙයක් නැහැ කියලා.."

🐵"ඔව් ඒක නම් මාත් පිලිගන්නවා.."

🐧"මේ ඒක නෙවෙයි කුකී අැත්තටම කෝ ටේ හියුන්ග්.."

🐰"එයා මොකද්ද project එක්ක කරනවා කිව්වා..ඒක  නිකන් social service එකක් වගේ එක්කලූ..ඒ නිසා ඒකෙන් profit එකක් ගන්න හිතාගෙන නැහැලූ..හියුන්ග් කිව්ව විදියට ජිමින් ,හෝබි නම්ජුන්, ජින් ,ජැකී හියුන්ග්ලා ඔක්කොමත් ඒකට participate  වෙනවලු..අපිව ගන්න බැහැ කිව්වා..අපිට company එක බලාගන්න තියෙනවා කියලා.."

🐧"හරි හරි ඒක නෙවෙයි.. අපිට දැන් meeting එකක් තියෙනවා.."

🐵"අම්මෝ මගේ බඩ මොකද්ද වුනා වගේ…මන් ඉක්මනට washroom එකට ගිහින් එන්නම්.."

🐰"lee soobin…….මන් තමුන්ව වෙන වෙලාවක අල්ලගන්නම්.."

🐧"මූ හැමදාම හොරා වගේ පනිනවා.."

වෙනදා වගේම meeting එකක් තියෙනවා කියපු ගමන් සූබින් බොරු ලෙඩක් අරගෙන පැත්තා..මොකද සූබින් පොඩ්ඩක්වත් කැමති නැහැ meeting එකට එන සමහර ceo ලා එයාලා ගැන කතාකරන විදියට, හැමදාම වගේ එන businessmens ලා කුකීට වගේම එයා ලග ඉන්න අයට ටේ නැතුව company එකේ responsibility එක අරගෙන වැඩ කරගෙන යන එකට ගොඩක් හොද කියලා තමා යන්න ගියේ..ඒත් සමහර යටි අරමුනු තියෙන ceo ලා නම් කුකීට පොඩ්ඩක්වත් කැමත්තක් තිබුනේ නැහි..එයාලා Jkim company එකත් එක්ක තියෙන deals වලට මුකුත්ම කරන්නේ නැත්තේ එයාලට ඒ හැම එකකින්ම වගේ හොද ලාබයක් ලැබෙන නිසා..අනිත් කාරනේ තමා කුකී කිසිම වෙලාවක එයාට  මේ meeting වලදි මුහුන දෙන්න වෙන කිසිම දෙයක් ගැන ටේට කියන්නේ නැහැ..සූබින් වගේම යොන්ජූ මේ ගැන ටේට කියන්න කියලා කිව්වට ඒ ගැන කිසිම දෙයක් ටේට කියන්න කුකී කැමති වුනේ නැහැ..ඒත් සූබින් වගේම යොන්ජූන් හිතාගෙන හිටියේ එයාලා දෙන්න කොයිම වෙලාවක හරි මේ ගැන ටේට කියනවා කියලා..
මේ විදියට company එකේ වැඩ සිද්ද වෙද්දි  power dragon වගේම mr.choi මොනවගේ දෙයක් ඉදිරි දවස් වල කරයිද කියන එක ගැන කල්පනා කරන එක තමා ටේ වගේම එයාලගේ හියුන්ග්ලට තිබුන ලොකුම රාජකාරිය වුනේ..මොකද මේ ගතවුන දවස් කීහිපය හරිම නිශ්ශබ්ද ව කිසිම කරදරයක් කලබලයක් නැතුව ගතවුන නිසා අනිවාර්යෙන් ම අද හෝ හෙට ලොකුම ලොකු කරදරයක් සිද්ද වෙන්න යනවා කියන එක එයාලට ඉවෙන් වගේ තේරුම් ග්හ්නුයි තිබුනේ..ඒ නිසාම power dragon ගේ වගේම mr.choi ගේ හැම action එකක් ගැනම එයාලා හොද අවදානයෙන් හිටියා..

































































I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now