chapter 14

488 101 4
                                    

පසු දින උදෑසනම අවදි වුන ටේ ඉක්මනින් ලෑස්ති වෙලා company එකට යන්න  සිතාගෙන ගෙදරින් පිටත් වෙන්න යන විට ම

🐰"සර් "

කුකීගේ කටහඩ අැහුන නිසා අාපහු යන්න ගිය ගමන නවත්තලා ටේ කුකී දිහාවට හැරුනා...

🐯"අැයි කුකී.."

🐰"මට මගේ පරණ මාස්ටර්ව හම්බවෙන්න යන්න ඕන..."

ඒ කියපු දේට ටේ ටිකක් පුදුම වුනා..මොකද මෙච්චර දවසක් හොදට ඉදලා අැයි එක සැරේ ම  යන්න අහන්නේ කියලා..

🐯"අැයි කුකීට යන්න ඕන..."

🐰"මට ප්‍රශ්නයක් අාවම මාස්ටර් කියලා තියෙන්නේ මාස්ටර්ට කියන්න කියලා.."

🐯"ඒ එහේ ඉද්දිනේ...දැන් කියන්නකෝ මොකද්ද ප්‍රශ්නේ..."

ඒත් ටේ අහපු දේට කුකී කිසිම උත්තරයක් දුන්නේ නැහැ..උත්තරයක් දෙනවා වෙනුවට ටේ දිහා බලාගෙන හිටපු එක විතරයි කුකී කලේ..ඒ නිසාම ටේ ට තේරුණා  කුකීට එයාගේ මාස්ටර්ව හම්බවෙන්න යන්න දෙන්න ඕන කියලා....

🐯"හරි එහෙනම්.. මට වෙලාවක් කියන්නම් බැහැ හැබැයි..ඒත් අද යන්න වෙන්නේ නැහැ....

එහෙම කියපු ටේ ඉක්මනින් වාහනේ ලගට ගියේ company එකට පිටත්ව යන්න ඕන නිසයි...

📞call📞

🐯"හෝබියා...මේ පොඩ්ඩක් බලන්න  අපි ඊයේ completed  කරපු file එකේ details web site එකට upload  කරලද කියලා...

🐺"මොනාද බන් මේ පාන්දර  කියන්නේ...අද නිවාඩුයි කියලා කිව්වානේ...."

🐯"ඒ ඔළුව වැදුනද කොහේ හරි...අද තමා last day...මම ඊයේ යනකන්ම කිව්වා අද ගොඩක් වැඩ තියෙනවා කියලා...දැන්ම වරෙන් company එකට..."

🐺"ඉතින් චිමී කිව්වේ අද නිවාඩුයි කියලා..."

🐯"අමු කැවිලද මිනිහෝ..අර චිමී company එකටත් ගිහින් ඉවරයි....ඒක තමා මන් බැලුවේ  කොටාට අච්චර තද වෙලා මොකද කියලා...ඉක්මනට ලෑස්ති වෙනවා...මන් වත් එන්නන්....අනේ දෙයියනේ bossට සෙකට්‍රිව එක්කගෙන එන්න වුනානේ..."

🐺"හරි හරි 10 minutes  වලින් එන්න..."

🐯"අනේ උඹේ 10 minutes.. තියපන් ෆෝන් එක..."

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now