chapter 35

468 96 8
                                    

ටේ කුකී වගේම මිස්ටර් කිම් කිම් mansion එක අැතුලට එද්දිම මියා අැවිත් ටේව hug  කලා..ඒක පවුලේ අනිත් අයට විශේෂ දෙයක් නොවුනත් අපේ කුකී බබාට නම් ටිකක් දුක හිතුනා වගේම එයාට එයාගේ හියුන්ගීව මේ  මියා කියන නූනා එයාගෙන්  අරගෙන යයි කියලා බයකුත් හිතුනා....

"මොකද කුකී බබා බය වෙලා වගේ බලාගෙන ඉන්නේ.."

🐰"අන්කල් අප්පා..අැයි අර නූනා ටේ හියුන්ගීව බදාගත්තේ..කුකී බබා අාස නැහැ එහෙම කරනවට.."

💛"ටේ කවුද දැන් ඔයා මට meet  කරන්න ඕන කිව්වේ..මන් දන්න කෙනෙක්ද.."

🐯"ඔව් ඔයා එයාව හොදට අදුරනවා..බලන්නකෝ..කුකී බබා මෙහෙට එන්න.."

💛"කුකී.."

ටේ කතා කරපු නිසා කුකී අැවිත්  ටේ ලගින් හිටගත්තා..මියත් කුකීව දැකලා පුදුම වුනා..මොකද එයා රට යන්න කලින් රොබෝ කෙනෙක් විදියට හිටපු කෙනා කොහොමද එක සැරේ ලමයෙක් වුනේ කියලා..කුකී දිහා මියා බලාගෙන ඉන්න එක  කුකීට ටිකක් අපහසුතාවට පත්කලා..ඒ නිසාම කුකී ටේගේ පිටිපස්සට වුනා..ටේ ට කුකී ඉන්නේ අපහසුවෙන් කියලා තේරුණ නිසාම අායෙත් මියාගේ අවදානය වෙන පැත්තකට යොමුකරන්න මියාට කතා කලා..

🐯"මියා අැත්තටම මේ අපේ ගෙදර වැඩට හිටපු කෙනාම තමා..මන් ඔයාට මෙහෙට එන්න කලින් විස්තර වගයක් කිව්වානේ.."

💛"හම්ම්..ඔයා මට documents  වගයකුත් එවලා තිබ්බානේ..මන් ඒ හැම එක්කම බැලුවා..අැත්‍තටම මට හිතාගන්නත් බැහැ මේ තරම් පහත් මිනිස්සු මේ ලොකේ ඉන්නවද කියලා.."

🐯"ඒක නම් අැත්ත..ඒත් ඒ එවපු documents  වල  details ඔක්කොම ඔයා chief  ට දුන්නද.."

💛"ඔව් එයාට නම් ඒ දැකපු වෙලාවේ ඉදලා පුදුම කේන්තියකින් හිටියේ..ඔයාව meet  වෙන්න ඕන කිය කිය හිටියේ.."

🐯"ඔව් මටත් call  කලා...අන්න ඒ වගේ එක්කෙනෙක් තමා මේ කුකීත්..හැබැයි එයා ගැන  කිසිම detail  එකක් අපිට හම්බවෙලා නැහැ..ඒක නිසාම තමා මන් එයාව බලාගන්න තීරනේ කලේ.."

💛"හම්ම්ම..ඒක හොදයි..."

🐯"දැන් මොනාද ඔයාට මට කියන්න තියෙනවා කිව්වේ..."

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Où les histoires vivent. Découvrez maintenant