chapter 37

435 89 8
                                    

💛"hesu කිව්ව වගේ ම මන් එදා ම අපේ ගෙදර ගියාා..ඒ යද්දි අප්පා කොහේ හරි business tour එකක් යන්න ready  වෙන ගමන් හිටපු නිසා මන් අාපු එක ගැන එයාට සැක හිතුනේ නැහැ..ඒත් අැයි අාවේ කියලා අැහුවා..මන් කිව්වා ඔම්මා මට අලුත් recipes ටිකක් කියලා දෙනවා කිව්වා කියලා..මගේ වෙලාවට ම ඔම්මා එදා grocery shop එකට ගිහින් බඩු වගයක් අරගෙන අැවිත් තිබ්බා..ඒ නිසා අප්පා හිතුවේ අැත්තටම මන් එහෙම වැඩකට අාවි කියලා..එයා ගෙදරින් පිට වුනාට පස්සේ මන් ඔම්මාගෙන් hesu  කියපු දේවල් අැහුවම ඔම්මත් පිලිගත්තා ඒ හැම දෙයක්ම අැත්ත කියලා..ඔම්මා කිව්වා ටේ මාව marry  කරන්න කැමති වුනා කිව්වම ඔම්මා ගොඩක් සතුටු වුනා කියලා..එදා රෑ වෙනකම්ම වගේ ඔය දේවල් ගැන කතා කර කර ඉදලා  මන් අායෙත් ගෙදර අාවා..ඒ එද්දි ඔයා අැවිත් හිටියෙත් නැහැ ටේ..මට මේ ගැන ඔයාට කියන්න ඕන වුනා..මන් ඒ වෙද්දි හිටියේ ගොඩක් දුකෙන්..ඔයා කිසිම වෙලාවක ගෙදර හිටියෙත් නැහැ..මන් දන්නවා ඔයාට company එකේ වැඩ තිබ්බ නිසා ගෙදර එන්න තියා මන් ඉන්නවද කියලා බලන්නවත් වෙලාවක් නැහැ කියලා..ඒ නිසා ම මන් කතා කරන්න කෙනෙක් නැතුව ඉද්දි hesu  මට  හැමදාම වගේ call  කලා..ඒ නිසා hesu ව අමතක කරලා හිටපු මට අායෙත් එයාව යාළුවෙක් විදියට හරි   මගේ ජීවිතේට ඕන වුනා..ඒත් අපි දෙන්නා meet  වුනේ එක පාරක් විතරයි..එයා කිව්වා ගෙදර ඉන්න කම්මැලි නම් එයේ company එකට එ්නන කියලා..මටත් තනියම ඉන්න එක කම්මැලි වෙලා තිබ්බ නිසාම තමා මාත් ඒකට කැමති වුනේ...ඒත් මන් apply  කරන්න කලින්ම ටේ ඒ හැම දෙයක්ම කරලා තිබ්බ නිසි ඒ වැඩේ මට තවත් පහසු වුනා..මන් job එකට යන්න ඉනද්දි තමා අප්පා කියලා තිබ්බේ රොබෝ කෙනෙක් ගෙදර වැඩට ගෙනත් දෙන්නම් කියලා..ඒ ගියපු වෙලාවේ ටේ ට වගේම මටත් අමුත්තක් දැනුනා..මොකද ඒ රොබෝ මනුස්සයෙක් වගේ නිසා..කොහොම හරි රොබෝගේ වැඩත් ඉවර කරලා  අපි අායෙත් ගෙදර අාවා..ඊට පස්සේ ඉතින් මාත් job එකට යන්න පටන්ගත්තා..ඒ නිසා මට හැමදාම වගේ hesu ව meet  වුනා..අැත්තටම ඒක අහම්බෙන් සිද්දවෙන දෙයක් නෙවෙයි..hesu  හැමදාම වගේ මාව meet  වෙන්න අපේ section එකට එනවා..
එයා තමා මාව ගෙදරට ගෙනත් ඩ්‍රොප් කරන්නේ..අනිත් එක හැමදාම වගේ ටේ ගෙදර නැහැ..office කේ සිද්දවෙන දේවල් ගැන මට කතා කරන්න කෙනෙකුත් නැහැ..ඒ නිසා මන් ටික ටික hesu ට ලන් වුනා. ඒක මන් හිතලා කරපු දෙයක් නෙවෙයි..ටික කාලයක් යද්දි අපි දෙන්නා අතරේ අායෙත් affair එකක් අැති වුනා.."

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now