08.

620 107 16
                                    

අපි වෙඩින් එකට ඕන කරන දේවල් බලන්න ගිහින් ඇවිත් අදට දවස් දෙකක් වෙනවා.. අද තමයි අපේ වෙඩින් එක ඔෆීශියලි එනවුන්ස් කරන්නෙ.. මෝල් එක ඉස්සරහා උන දේයින් පස්සෙ අපි දෙන්නගෙම ෆෑන්ස්ලා විශ්වාස කරන්න පටන් ගත්තා අපි අතර සම්බන්ධයක් තියෙන බව.. ඊයේ හොටෙල් එකේ ඇඩ්වටීස්ට්මන්ට් එකත් ආව නිසා ඒක තවත් එයලා විශ්වාස කරනවා.. මේවගෙන් වැඩිපුරම සතුටු වෙන්නෙ දෙන්නයි.. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ...

" ජිමින් ලෑස්ති නම් යමුද??"

යමු..

අද ලයිව් එකකින් තමයි අපේ වෙඩින් එක ගැන ෆෑන්ස්ලට දැනුම් දෙන්නෙ.. මමත් ජුකීත් එන්න පිටත් උනෙ අපේ ඔෆිස් එකට..

" වෙඩින් එක ඉක්මනටම තියෙයි.. "

ඒක හොඳයි..

" ඒ මොකද??? "

එතකොට ඩිවෝස් එකත් ඉක්මනට වෙනවනෙ.. ඊට පස්සෙවත්  මට ඕනි විදියට ජීවත් වෙන්න පුළුවන් වෙයි.. මං කැමති කෙනෙක්ට ආදරේ කරන්න පටන් ගන්න, කසාද බඳින්න, ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙයි..

" යුන්ගිත් හොඳයි වගේ.."

එයා මට ආදරේ කරන් නෑනෙ.. කසාද බඳින්න කැමති උනාට..

" ඒ කියන්නෙ ජිමින් කැමතිද??"

මොනාටද??

" යුන්ගී ආදරේ නම් දිගටම යුන්ගී එක්ක ඩිවෝස් නොවී ඉන්න.."

ඒක විහිළුවක් විතරයි..

" කියන්න බෑ.. යුන්ගී ඔයාට ආදරේ කරන්න පටන් ගත්තොත්.."

ඔයාට මොනා වෙලාද ජුකී.. ආව වෙලෙ ඉඳන් විකාර කියවන්නෙ.. මේක නිකන් සල්ලි ප්‍රසිද්ධිය වැඩි කර ගන්න වෙන දෙයක් විතරයි..

" හරි හරි.. ඔන්න ආවා.. බහින්න.."

ජුකීටත් පිස්සු ආව වෙලේ ඉඳන් විකාර කියවනවා..

අපි  ඔෆිස් එකට එද්දි යුන්ගිත් සෝහත් ඇවිත්..

" ජිමින් ආව නිසා ලයිව් එක තව ටිකකින් පටන් ගමු..

කාටවත් සැකයක් හිතෙන් නැති විදියට නෝමලි දෙන්න කතා කරන්න ඕනි හරිද??

Idol Husbands[YM]Completed ✓✓Where stories live. Discover now