23.

531 97 30
                                    

මොනවද කියන්න යන්නේ??

" හෙටට අපි මැරි කරලා මාස තුනයි.."

තව මාස නවයකින් ඩිවෝස් එක ඒකනේ කියන්න යන්නේ...

" ඇත්තමයි ජිමින් මට  හෙටම ඩිවෝස් එක ගන්න හිතෙනවා.."

ඕක කියන්නද ආවේ?? හෙටම ඩිවෝස් එක ගන්න ඕනි නම් මොකටද මේවා.. මෙහෙම ඕන් නෑ ඉල්ලුව නම් දෙනවනේ.. ඕක කිය..  අම්...

මොකක්ද ඒ කෙරුවේ??

යුන්ගී මාව කිස් කෙරුවා..

" කට පියා ගෙන ඉන්නවකෝ.. කියවනවා කියවනවා ඉවරයක් නෑ.. කියන දෙයක් අහන් ඉන්නෙත් නෑ වෙන විකාර කියවනවා.."

මං කට වහ ගත්තා..

" ජිමින්.."

මොකද?? දැන් ඉස්සෙල්ලා  කියවන්න එපා කිව්වේ..

" කියන දේවල් අහනවනම් කොච්චර හොඳයිද??"

යුන්ගී මගේ අතින් අල්ල ගත්තා.. හරියට එදා වෙඩින් එක දවසේ වගේම..

" ඉස්සෙල්ලම දැකපු දවසේ ඉදලම මට ඔයාව හරියට දැනුනා.. නමක් දැනන් හිටියෙ නැති උනත් ඔයා ගැන විස්තර හොයල බලන්න ඕනි උනා.. අනේ මන්දා ජිමින් මං ඔයාට හරි ආදරෙයි.."

.... මොකක්ද කිව්වේ???

" ලොකුවට රොමෑන්ස් වෙන්න මට තේරෙන් නෑ.. මං ඔයාට ගොඩක් ආදරෙයි..."

එතකොට මමද ඔයාගෙ ක්‍රශ් එක??

" මං දෙපාරකට වඩා ඒ ගැන ඔයාට කියලා ඇති.. කොහෙද ඒවා තේරෙන්න මොලයක් තියෙන්න එපැයි.."

යුන්ගිගේ ක්‍රශ් එක මමද?? එහෙනම් මැරේජ් එකට කලින් මේ දේවල් කියන්න තිබ්බනේ...

මට මතක නෑනේ.. කොයි වෙලේද කිව්වේ??

" එදා අපේ ගෙදර තිබුනු ඉන්ටවීව් එකේදී මං කිව්වා මං වෙන ආටිස්ට්ල ගැන හොයන් නෑ කියලා.."

ඉතින් ඉන්ටවීව් එකේදී බොරු නෙවේද කිව්වේ??

" මට බොරු කියන්න උවමනාවක් තිබුනෙ නෑනේ.. ඒ දේවල් ඇත්ත නිසා..

එදාම ඔයා මගේ ක්‍රශ් එක ගැන අහන කොටත් මං කිව්වේ එයාට නටන්න පුළුවන්, සිංදු කියන්න පුළුවන්, ගොඩක් ලස්සනයි කියලා..."

Idol Husbands[YM]Completed ✓✓Where stories live. Discover now