15.

575 102 4
                                    

රෑ වෙලා පාරක් අයිනෙ අයිස් ක්‍රීම් කාපු නිසාමද කොහෙද මගේ නහයත් බර වෙලා... පොඩිවට වොශ් එකක් දාගෙන මං යුන්ගිගෙ ලැබ් එක ලගට ආවා.. මේකට ලොක් එකකුත් දාලනෙ තියෙන්නෙ...

යුන්ගී!!! දොර අරින්න..

යුන්ගී!!!

ඇති යන්තම් දොර ඇරියා...

" මට ලොක් එක අයින් කරන්න අමතක උනා.... ආයෙ එනකොට 0913 පින් එක දාලා එන්න... "

යුන්ගිත් වොශ් එකක් දා ගෙන මං ඔලුව වනල ලැබ් එක ඇතුළට ආවා... පළවෙනි පාරට මං මේ යුන්ගිගෙ ලැබ් එකට ආවේ.. වාහ්හ් Genius Lab... ඇස් වටේටම කරකව කරකව ලැබ් එකෙ හැඩ බැලුවා.. ඒක ඇත්තටම genius..

" කොහොමද ලැබ් එක??? "

ඇත්තටම මාරයි යුන්ගී.. ගෙදරම ලැබ් එකක් තියෙන එක කොච්චර ශෝක්ද..

" කලින් නම් ඒජන්සියේ තමා ඔක්කොම දේවල් තිබුනෙ.. ඒක කරදරයිනෙ කොයි වෙලෙත් එහෙට දුවන්න වෙනකොට... ඉතින් පොඩිවට ලැබ් එක හදලා ඉවර කරා... "

මේක හොදයි..

" වාඩි වෙලා ඉන්නකෝ මං සිංදු ටික හොයලා දෙන්නම්.."

යුන්ගිගෙ ලැබ් එක හරිම පිලිවෙලයි.. ඉන්ස්ටෘමන්ට් ටික, කම්පියුටර්, සවුන්ඩ් සිස්ටම් හැරුනම අයිනට වෙන්න සෝපාවක් ඊට එහායින් මිනි ෆ්‍රිජ් එකක්...

මං සෝපාවෙන් වාඩි වෙලා යුන්ගී සිංදු හොයන දිහා බලන් හිටියා...

යුන්ගී..

" කියන්න.."

ඩුවට් එකක් කරමුද??

" අපි දෙන්නා.."

ඔව්ව්...

" ම්ම්ම් ගොඩක් ෆේමස් වෙයි නේද?? "

රැප් ඇන්ඩ් වෝකල් එකතු උනාම ෆිනිශින් පර්ෆෙක්ට්ව තියෙයි...

" එහෙනම් ඔයාගේ අප් කමින් ඇල්බම් එකට ඩුවට් එකක් කරමු.. "

ඔව් එහෙම කරමු...

" මේ මෙතෙන්ට එන්න.. සිංදු ටික අහල බලන්නකෝ... "

යුන්ගී එයා අලුතින් ප්‍රඩියුස් කරපු සිංදු තුනක්ම අහන්න දුන්නා....

Idol Husbands[YM]Completed ✓✓Where stories live. Discover now