කතු සටහන

1.4K 156 75
                                    

පිදුම ..

ජීවිතේ කඨෝර කාලයන්
තනිවම දරාගෙන
වස්සානයක සේයාවක්
අද එතැයි හෙට එතැයි කියා
මග බලන් ඉන්න දහසක්
නිදුකලාට..

thank you note ..

♡ story covers හදලා දුන්න park demelsha අක්කට, ටීනා අක්කට  ,jeff ට වගේම my lovely sweetie පෙතූට

♡ දහසකුත් හැගීම් කවි බවට පත් කල මා මෙහි උපුටා ලියන සෑම කවියකම අයිතිකාරයන්ට

♡ මෙච්චර කල් කතාවත් එක්ක හිත ඇද බැදගත් vote comment දුන්න ආදරණීය redears ලට

ෘදයාංගම ස්තූතියි..


ඉතින් ආදරණීය ලමයිනෙ..
මෙච්චර කාලයක් නිදුක් එක්ක ඉදපු ඔයාලගෙන් මම අද තාවකාලිකව සමු ගන්නවා. නිදුක් කියන්නෙ මගේ 1st bl එක .ඒ හන්දා අඩුපාඩු ගොඩක් ඇති.මම මේ fandom එකට අලුත් author කෙනෙක් හන්දා මට කරන උදව්වක් විදිහට ඔයාලා දකින මගේ අඩු පාඩු කියනවා නම් මම කැමති..

නිදුක් හන්දා මට ලැබුනු දේවල් ගොඩාරියක් තියෙනවා. මට ඉස්සර ඉදන් ම මගේ හිතේ උඩින්ම තිබුනු හීනය හොද professional author කෙනෙක් වෙන එක ..
ඒ වගේම මට ඕන කරල තිබුනා හැමවෙලේම 18+ මනෝ ලෝකවලට ඉක්මනට ඇදෙන අයට වඩා කතාවක් හොදට රසවින්දනය කරන්න පුලුවන් redears ලා හොයා ගන්න.
මම අදහස් කරේ sex කියන්නෙ නරක දෙයක් නෙවෙයි. ඒත් මට ඕන කරේ  sex කියන දේ ට වඩා බැදීමක තියෙන ආදරය ගැන ලෝකයට ලියන්න. මම හිතනව මගේ උත්සාහය අඩුම 50% සාර්ථකයි කියලා. ඉතින් මම ලග රැදුනු ඔයාලා හැමෝ ටම මම ගොඩක් ආදරෙයි..

♡ එතකොට මම කලින් කිව්ව නිදුක් හොදම රීඩර් ට මම ගානේ thank you letter එකක් යවනවා කියලා. ඉතින් එයා තමයි @nisandi..

මම හිතනවා ඔයාලා තරහ වෙන එකක් නෙවෙයි. ඇත්තටම මම එයාගේ නමවත් ගමවත් කිසිම දෙයක් දන්නෑ .ඉතින් කතාව පුරාවටම එයා සෑහෙන්න comment කරල එපි පරක්කු වුනහම msg දාලා හොයල බලල බලෙන් ම එපි මට කියල ලියා ගත්ත ආදරණීය රීඩර් කෙනෙක්. ඉතින් එයාගේ කැපකිරීම ට මට මොකුත් නොදී බෑ ..

♡ ඇත්තටම මම ඔයා ලගෙ vote comment notfi එකක් එන ගානේ සතුටු වුනා මනුස්සයෙක්. කොටින්ම කිව්වොත් මම මගේ මුලු සතුටටම හේතු කාරණා තිබුනේ මේ story fantasy   world එකෙ ..
තවදුරටත් ඔයාලා මං එක්ක ඉදී කියල මම බලාපොරොත්තු වෙනවා .
තවත් අලුත් කතාවක් එක්ක මුණගැහෙන්න මගේ typing style සෙට් වෙන අය account follow කරන්න කැමති නම් විතරක්..

ඉතින් සබඳ අපි ආයෙමත්

        ♡ අවාරයෙ සකුරා
        ♡ endless love
        ♡ හිම්මත්පූර්
        ♡ love letters 
        ♡ (2024 my stories)♡
                              හමුවෙමු

මම ඔයාලගෙ ජැන්ජේ...

නිදුක් Where stories live. Discover now