24

560 82 24
                                    


මට මෙහෙම ඉන්න දීපන්කො ආයෙ මංඟුලක් කියනවා. ඔක්කොම කාලා බීලා ඇති තරම් ශක්තිය පුරවගෙන බස් එකට යනවා. මම කුකුළ් නින්දක් දාගෙන හිදුවගේ බඩට හේත්තු වෙලා ඉන්න නිසා අකිතයයි මනුතුයි මෙතන ලතවෙනවා.

"නැගිටපන් පස්සේ නිදාගනින්කො..ගෙදර ඉන්නවා මදිද වෙලිලා."

මනුත් ඔය කියන්නේ කී වෙනි පාරද මන්දා. මම මුහුක් මුහුක් ගගා ඇස් අරින්නේ නැතුව හිටියා. තව ළමයි ඉන්නවා මේකේ අන්තිමේට ගිය කියලා බස් එකේ වාඩි වෙන්න එකක් නැතුවැයි.

"ඔයාලත් යන්. ඔක්කොමලම ගියා නේද"

නොදකින්... කටහඩේ හැටියට එහා පන්තියේ පන්ති භාර.දැන් නැගිටින්නම වෙනවා.

"පේන්න නෑ නේද මැඩම්. අකිත් ඔයාලා යන්න මම ආයෙම බලලා එන්නම්"

අඩේ හිදුවා...මම තව ටිකක් නහය තදකරා මුගේ බඩට.

"හරි පුතා.. මම හිතන්නේ නෑ..කෝකටත් බලල ඉක්මනට එන්න. මොකෝ මේ බුදි.."

මැඩම් කියාගෙන ගියාවගේ ඇහුනා.

"නැගිටපන් බොරු ඇති" මම එක ඇහැක් ඇරියා, අනික මූට යටවෙලා.

"ඇස් දෙකම ඇරලා බලනවා ඔක්කොම ගියා. වටයක් දාලා එමු"

මම නැගිටලා හරි බරි ගැහෙන කොට හිදුවා මාව දාලා ගියා.

"වොශ් රූම් ගිහින් එමු"

"දැන් ද ටැංකි පිරෙන්නේ" 

"කියන්න බෑ නේ ඕකේ ළමයි ඉන්න පුලුවන්" 

ආයේ කියන එකේ තේරුමක් නැති නිසා අපි කෙලින්ම වොශ් රූම් එක පැත්තට ගියා. හම්බුන රූම් බෝයි කෙනෙක් නම් කිව්වා කවුරුත් පේන්න නෑ කියලා නම් ඒත් ඉතින් කියන්න බෑ නේ.. මම වොශ් රූම් එකේ මගෙ වැඩේ කරගෙන එනකල් හිදුවා මූණ හෝදගෙන. පට්ට රස්නෙයි නම් තමා. ළඟින් යන හුළඟත් රස්නෙයි මට නම්.. මේ වෙලාවේ නම් හිදුවා වුණන් මම නම් බඳාගන්නේ නෑ....හැබැයි මෙහෙමයි ඇඳුම් අයින් කරලා නම් පුලුවන්.

"වතුර රස්නෙයි"

"මොනවද බන් මෙහෙ මේ වෙලාවට රස්නෙ නැත්තේ." කණ්නාඩියෙන් හිදුවා මගෙ දිහා බැලුවා වගේ දැක්ක නිසා මම දෙකටම නැවිලා මූණ හෝදගත්තා. මට ගොඩක් සීතල දේවල් මතක් වුණා. හිදුවා දෙකට නැවිලා තිබ්බ මගෙ බඩ වටෙන් අත දාලා කෙලින් කරා.

EVENING PRIMROSE | COMPLETEDМесто, где живут истории. Откройте их для себя