introduction ♥️🖤🌔✨

117 8 0
                                    

හායි ලමායි

මම first time තමයි නිසදැස් එකතුවක් මෙහෙම publishe කරන්න හිතුවේ ..
ඉතින් මේක නිසදැස් 20කින් complete කරන්න බලාපොරොත්තු වෙනව ..

මේකේ topic එක ගොඩක් දුරට
තනිකම ,හුදෙකලාව වගේ දෙයක් අදහස් කරගෙන තමයි නිසදැස් විස්සම ලියවෙන්නෙ ...

ඉතින් මේකේ තියෙන ඕනම නිසඳැසක් ඔයාලට වෙනත් social media වල පල කරන්න පුලුවන්.
ඒත් මම කතු අයිතිය දෙන්න කියන ඉල්ලීම කරනව ...

ඉතින් මේ ලමයට vote එකක් comment එකක් දාලා support එකක් දෙන්ඩෝඕ

මම ජැන්ජේ

අමාවක හඳDove le storie prendono vita. Scoprilo ora