(නො) දන්න

14 4 0
                                    

උබවත් (නො)දන්න දුකක් උබම දෙනකොට මටවත් (නො)කියා සිත තනියම අඩනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උබවත් (නො)දන්න
දුකක් උබම දෙනකොට
මටවත් (නො)කියා සිත
තනියම අඩනවා....

කවුරුත් (නො)දකින 
තැනක කට්ට
කරුවල තැනක
මංවත් (නො)දැන
තනියම අඩනවා...

උබටවත් ඒ ගැන (නො)තේරැම්
කොට මටත් නොතේරෙන
දුකක් මමම විදිනවා...

අන්තිමට උබයි මායි දෙන්නම
(නො)දැන

මම තනි වෙනව ..
උබ දුරකට යනව ..

කවුරුත් (නො)දන්න විදිහට
අපි වෙන් වෙනව ...

janje 《  ...♡♡...》

අමාවක හඳWhere stories live. Discover now