නොරිකෝ

26 4 0
                                    

මම නැතත් වෙනද වගේ මල් පිපෙයි නොරිකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම නැතත් වෙනද වගේ
මල් පිපෙයි නොරිකෝ...

ඒ පිපෙන හැම මලකම
මගේ සුවද තියෙයි නොරිකෝ ..

දකින දකින පාරට ඒ හැම මලක්
ගානේම උබ මට වෛර කරාවිද
නොරිකෝ ..

ඉතින් හැම මලක් ම පිපිලා පරවෙනගමන් මාවත් අමතක
කරපන් මගේ ආදරණීය නොරිකෝ ...

__________________________________○●•°

vote and comment plz guys

අමාවක හඳWhere stories live. Discover now