අස්ථාවර

17 4 0
                                    

උබ එක්ක ස්ථීර ප්‍රේමයෙන් බැදිලාඅස්ථාවර  හීන දැකලා මම හෙම්බත් වෙලාම අස්ථිර උබ ලග ස්ථිර වේදනාවෙන් මිදෙනු පිණිස ස්ථාවර තනිකමක ගිලුනෙමි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උබ එක්ක ස්ථීර ප්‍රේමයෙන්
බැදිලා
අස්ථාවර  හීන දැකලා
මම හෙම්බත් වෙලාම
අස්ථිර උබ ලග
ස්ථිර වේදනාවෙන්
මිදෙනු පිණිස
ස්ථාවර තනිකමක
ගිලුනෙමි...

ඉතින් සබඳ
ඒකට කමක් නැහැ
නේද ...?


----------------janje ---------------------

🖤කැමති නම් ලමායි තරුවක් දීලා යන්න. ස්ථාවර මුකුත් නැති එකේ මට ඔයාලගෙන් කියල බලාපොරොත්තු වෙන්න දේවල් නැහැනෙ...
ඉතින් දවසක හදවතට දැනුන කියල හිතුන වචනෙකට හිතුනොත් විතරක් වටිනාකමක් දෙන්න

අමාවක හඳWhere stories live. Discover now