පසලොස්වක 🌔✨

63 6 0
                                    

ඉතින් සඳ,

        අද අමාවක නෙවෙයි නේද ?

මට වැරදිලා වත්ද ?
දිනේ හැටියට අද පසලොස්වක

එනමුත් ඔබ නැත ..
ඔබට පෙම් කල තරු ද නැත ..
තරු ට පෙම් කල කලාමැදිරි ද
අතුරුදහන් වී ඇත ...

පුදුමයක් නොවනු ඇත ...

අද පසලොස්වක.

මගේ හදවතද වැහිකෝඩයන්ගෙන්
වැසීගෙන බොහෝ කල් ය ...

කාලේ හැටියට අද පසලොස්වක.
ඒත් ඔබ නැත

 ඒත් ඔබ නැත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මං ජැන්ජේ

ඉතින්  vote එකක් දාන් යන්න
මම පව්නෙ

අමාවක හඳWhere stories live. Discover now