කවියෙක්..

84 5 0
                                    

කවියෙක් වුවද මා
කවියෙක්
නොවෙති ...
ප්‍රේමයේ හාදුවක  රස තැන් ලියන ..

වස්සාන සෘතු වල
ආඩම්බර මල් ගැන ලියන....

තරු පිරිවරා ගත් පසලොස්වක හඳ ගැන සටහනක් නොතබන ...

කවියෙක් වෙමි මා

දුක්ඛාන්තයේ ගැඹුර සොයන

දුක මකා ගන්න කවි ලියන

දුක මකා ගන්න කවි ලියන

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.

-----ජැන්ජේ....

අඩුපාඩු තියෙනව නම් comment කරන් යම් ...
vote and comment plz

අමාවක හඳWhere stories live. Discover now