විවාහ පොරොන්දුව

33 5 0
                                    

හුදෙකලා වූ මගේ හිත
හුදෙකලාවටම පෙම් බැඳ

අවසානයේ තනිකම සමග
විවාහ ගිවිස ගත්තේය...

සැනසීම මගුල් මුදු ගෙන
අතෙහි පලඳා

හිතේ කඩතොලු වසා ගන්නට
සියුම් ලෙස පිරිමැද

දිගැති සුසුමක් පිට කර
දිව්රා පොරොන්දු විය

දික්කසාද කිසිසේත්ම අවැසි නොවන වග ...

බොරු නම් අහන්න

අතීතය ඇවිත් ඉදියා සාක්ශි ලෙස
අත්සන් කරන්න...

අතීතය ඇවිත් ඉදියා සාක්ශි ලෙස අත්සන් කරන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං ජැන්ජේ (නැත්තන් ඉතින් වෙන මොකාද)

ඔන්න ඔහේ තරුවක් දීලා යන්නකෝ ...

අමාවක හඳWhere stories live. Discover now