බෙහෙත්

15 4 0
                                    

වේදනානාශක, රෝග මර්දනකාරී එන්නත් පෙති කරල් සිරප්ඇති තරම් ගොඩ ගසා ඇති නමුත් බෙහෙත් රාක්කවල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වේදනානාශක, රෝග මර්දනකාරී
එන්නත් පෙති කරල් සිරප්
ඇති තරම් ගොඩ
ගසා ඇති නමුත්
බෙහෙත් රාක්කවල ....

ලෙඩෙ මොකක්ද බව දැන දැනත්
තුණ්ඩුවල නොලියන බෙහෙත්
නොවන බෙහෙත්
නැතුවම මිනිස්සු මැරිල යන
වග
කවුරුත් ම නොදනී ..

පැනඩෝල් පෙත්තකින්
සමහර විට පුලුවන්
ඔලුව පුපුරන කැක්කුම්
නැති කරන්න...

වචනයක්වත් නාස්ති නොකර
උබේ එක බැල්මකින්
දාහක් කැක්කුම් නැති කරන්න
පුලුවන් උබ බෙහෙතක් නොවෙද ..

ඉතින් එහෙව් එකේ උබ
බෙහෙතක් නොවෙන්නෙ
මට ඒ තරමටම අධිමාත්‍රව
විශද ....?

janje................

🖤 බෙහෙත් තාම හොයා ගෙන
නැති  ලෙඩ දහස් ගණන් තියෙනව
බෙහෙත් තිබුනට තාමත් හොයාගන්න බැරුව ලෙඩ දාහක් විතර හැංගිලා තියෙනවා 😌

vote and comment plz guys

අමාවක හඳWhere stories live. Discover now