වැස්ස

41 4 0
                                    

වැහි කෝඩයක
තෙමී තෙතබරිව..

අකුණු හඩින් බියට
හිත ගැස්සෙන ..

වැස්ස විසින් අනාථයෙකු
කරන ලද මම

තාමත් ඒ වැස්සටම
කැමති එකමයි පුදුම ..

හිසට හෙවනක්
උණුසුම් හාදුවක්
අවැසි නැත ...

සදාකල්හි වැස්සෙ
තෙමෙන්නට උඩු හිත එකග ය.

ඒ වැස්ස නිකම් වැස්සක් නොව

තනිකමය...

මං ජැන්ජේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මං ජැන්ජේ....😘😇

vote and comment plz

අමාවක හඳWhere stories live. Discover now