ඒක පාලු පාරක්

21 4 3
                                    

හයියෙන් හුස්ම අරන් හිත හයිය කරගෙන මම පියමනිනව අවසානයක් නොදන්න පාලු පාරක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හයියෙන් හුස්ම
අරන් හිත හයිය කරගෙන
මම පියමනිනව
අවසානයක් නොදන්න පාලු පාරක..

ඔව් ඒක මහ කලුවර දවසක්
කාලකන්නි වැස්සක්
හැම වෙලාවකම චුරු චුරු ව
අඩන ...

තනියට කවුරුත් නැති පාලු පාරක්..
හදිසියේ එයි අදුරු හෙවනැලි
අවතාර හොල්මන්
එතකොට ඇස් තද කරන්
ආපහු නොබලා යන්න...

ඔව් අතීතය කියන්නෙම පාලු පාරක්
හොල්මන් අවතාර අඩිකෝඩ පිරුණ..

පොඩ්ඩක් හිත බය උනත් හත් දොහකට
තොවිල් නටන්න තරම් භයානක
හොල්මන් ඉන්න ..

ජැන්ජේ....😘😇

මගේ හොල්මන් අවතාර ටික vote එකක් දීලා යන්නකෝ
.........මං පව්නේ

අමාවක හඳWhere stories live. Discover now