අවාරේ

17 3 1
                                    

තනි මලක් උනත් හරි සුවදයිලු පිපුනොත් අවාරෙට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තනි මලක් උනත් හරි සුවදයිලු
පිපුනොත් අවාරෙට..
ගඩා ගෙඩි උනත් ඕසෙට විකිණෙනවලු
හැදුනම අවාරෙට..
භයානක වුනත් මිනිස්සු ආසම
සමනොළ නගින්න අවාරෙට

කොච්චර හොද දේවල් වුනත්

මිනිස්සු හම්බ වෙන්න හොද නෑ අවාරෙක...

එහෙම වුනහමයි මිනිස්සු තනි වෙන්නෙ වාරයක් නොමැතූව
සදාකාලෙට.....🖤♥️

___________janje ___________

🖤වේදනාවක් සහිත කිසිදු දෙයක් වාරෙක තියා අවාරෙකවත් හමු නොවේවා

🖤 තරුවක් දීලා යන්න මේ ලමයට

අමාවක හඳWhere stories live. Discover now