දුක ...

20 4 0
                                    

පය පැකිලී වැටුනද හිතට දුකක් නැත

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


පය පැකිලී වැටුනද
හිතට දුකක් නැත ...
දණහිස් සීරී ලේ ගැලුවද
වේදනා නැත ..
නැවත නැගිටීමට බැරි තරම්
දුබල වුවද කම් නැත ..
අත දී නැගිසීටීමට
උදව්වට කෙනෙක් නැතුවුනද
කම් නැත ...

එනමුත් නුබ එහායින්
දෙපයින් සිටගෙන
තවකෙකුට වාරු වී
මට සංග්‍රහ කරන
නක්කල් හිනාවන්
මට මරණ වේදනා දෙනු ඇත ...

vote and comment plz guys

අමාවක හඳDove le storie prendono vita. Scoprilo ora