වෛවර්ණ

16 3 0
                                    

රතු රෝස දම් නිල් මේ වගේනොයෙකුත් මල්ගෙනත් සරසන්න මාත් එක්ක අරියාදු කරනව ගෙදරට එන දේදුනු කෙල්ලක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රතු රෝස දම් නිල්
මේ වගේ
නොයෙකුත් මල්
ගෙනත් සරසන්න
මාත් එක්ක අරියාදු
කරනව
ගෙදරට එන දේදුනු කෙල්ලක්...

කලු දුඹුරු මෙරුන් පාට
අන්ධකාර ශ්වේත පාටින්
මුලු ජීවිතේම පික්සල්
කරපු මට
ඒකී කියා දී යනව
දේදුන්නෙ වෛවර්ණ...

අනේ පුංචි මෝඩ කෙල්ල
හරි පුදුමයි ඒ වග
නොදන්න හැටි
උබේ ඔය ඉස්තරම්ම දේදුනු
පාට වල උපත
දෙන්න
රතට කහ පාටට දිලෙන හිරු
රැසට වගේම අළු සුදු කලු
පාට වැහි කෝඩයක්
ඕන උනු වග
ඒකි නොදන්න හැටියක්

----------janje ............

🖤 කලු පාටට ආස මිනිසුන් ට කියන්න යන්න එපා ඒ කාලකන්නි පාටක් කියලා.
මේ ලෝකේ පාට කරන්න බැරි ගොඩක් හැගීම් පාට වුනේම අදුරු පාටවලින්
ඉතින් හැම පාටකටම ආදරය කරන්න ලමයිනෙ...

අමාවක හඳWhere stories live. Discover now