හීන

13 4 0
                                    

හීන කියන්නෙ හැබෑ වෙන්නැති දේකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හීන
කියන්නෙ
හැබෑ වෙන්නැති
දේකට ...

අම්මා දවල් හීන
නොදැක ඉදපන්.
කියන්න ඇත්තෙම
ඒ නිසා ..

රැයක් දවාලක් නැතුවම
ඇස් පියාගෙන
මම දැක්කෙම
උබ පාට කරපු
හීන ....

ඔව් හීන කියන්නෙ හැබෑ
නොවෙන දේකට...

මං හීන හැබෑ කරන්නකොට
උබ මං ලග නැති වෙනකොට

ඉතින් ඇත්තටම
හීනයක් කියන්නෙම

උබට....

janje .....

අමාවක හඳWhere stories live. Discover now