තිත්ත කෝපි

20 3 0
                                    

වැහිදාර දෝරේ ගලන ජනේල කවුලුවක් ලග

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වැහිදාර දෝරේ ගලන
ජනේල කවුලුවක්
ලග ...
පොතකි නම
නොදත්
කතාවක් සමග
පිටු අතර ..
මිනිස්සු ඇයි
ගලපන්නෙ
මෙහෙම තැනකට
කෝපි කෝප්ප ....

මිනිස්සු තනි වෙන්න
ඕනම නෑ කෝපි රහ අතර ගිලෙන්න..
උන් හැබැයි තනි උනහම
කරන්නෙ කෝපි සීනි රහිතවම බොන්න..
තිත්ත කෝපි කියන්නෙත් වෙනම
රහක් බව දැනෙන්න.
උන්ගේ ජීවිතවල සීනී කැට කුබී
අරන් යනකන් ම
හිතුන්නෑ තිත්ත කෝපි බොන්න ..

😘✨තරුවක් මේ ලමයට

අමාවක හඳWhere stories live. Discover now