හඳ ...

18 3 0
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



ඉස්සරෝම මට හිතුනේ
තරුවක් වත් නැති දාට
හදටත් දැනෙනව ඇති
වග මට වගේ තනිකමක්...

ටිකක් කල් යද්දි
මොලේ මෝරනකොටයි
තේරුනේ ඒක මගේ
වැරදි වැටහීමක්..

මොන තරුවක් වත් නැති
දාට හදේ හාවීට කියපු
පෙම් බස්
තරු පිරිවරාගෙන ඉද්දි
ඒවා අමතක උන

හදේ හාවීට
උනත් ඉදියේ
අන්තඃපුර රජෙක් ...

__________________

#janje ...

තරුවක් දීලා හිත හැදෙන්නවත් මොනවහරි කියන් යන්න ලමයි

අමාවක හඳWhere stories live. Discover now