රොබරෝසියා

21 4 1
                                    

රොබරෝසියා ගස් මහ විසාලෙටඉන්නව හරි උජාරුවෙන් පාර අභියස

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රොබරෝසියා ගස්
මහ විසාලෙට
ඉන්නව හරි
උජාරුවෙන්
පාර අභියස ...

ඉස්සර නම්
මිනිස්සු
ආසම
ඒ හෙවණෙන්
යන්න
මල් දිහා බලාගෙන ...

ලගකදි ඉදන්
උන් පාරෙ
යන්නෙත් හරි බයෙන්
ගහකට යටවෙලා
මැරෙන්න
බයකට...

කරුමය නම් උන් අපි
ඔක්කොම මරණය
අභියස ....

😘🖤

💜මේ පොටෝ එක ඇත්තටම මට එව්වේ නුවර යාලුවෙක්
මම කවදාවත් නුවර ගිහින් නෑ කියනකොට
එයා ඇවිදලා මට බලන්න කියල එවපු පොටෝ එකක්
ඉතින් ස්තූතියි ඔයාට ...

💜 දවසක ඉතින් මම හරි ආසයි නුවර බලන්න යන්න. ඒක හරි සරල හීනයක්
හැබැයි මම ගොඩක් ආස කරන

අමාවක හඳWhere stories live. Discover now