අසරණකම

12 4 0
                                    

මිනිහෙක් ට මැරෙන්න හිතෙන තරමට ප්‍රශ්න එන එකට කියන්නෙ අසරණකම නෙවෙයි ඒකට හරිම වචනය ඒ තමයි ජීවීතේ

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.

මිනිහෙක් ට
මැරෙන්න හිතෙන
තරමට ප්‍රශ්න
එන එකට
කියන්නෙ අසරණකම
නෙවෙයි
ඒකට හරිම වචනය
ඒ තමයි ජීවීතේ ...

ඒත් ඇත්තට ම
අසරණකම
කියන්නෙ
මනුස්සයෙක් ට
මැරෙන්න බැරි තරමට
ප්‍රශ්න එන
එකට ..
උත්තර නැති ප්‍රශ්න ලග
නිරුත්තර වෙන්න
බැරි කමට .
ජීවත් වෙනවද
මැරෙනවද කියන එකවත්
හිතා ගන්න
බැරි වෙන එකට ..
ඇත්තටම අසරණකම
කියන්නෙ
කදුලු වලට ශාප කර කර
හිනා වෙන එකට ..

-

- - janje ---

.

අමාවක හඳWhere stories live. Discover now