intro 🌝

432 37 14
                                    

BTS the biggest boy band in the world and the biggest crackheads in the world ❤️

මෙයාලා ගැන ඔයාලා දන්න විස්තරම තමයි ඉතින් තියෙන්නේ..😁
Namjoon 🐨
Jin 🐹
Yoongi 🐱
Jhope 🦄
jimin 🐥
Taehyng 🐯
Jungkook 🐰 (main cast)

😁Namjoon 🐨Jin 🐹Yoongi 🐱Jhope 🦄jimin 🐥Taehyng 🐯Jungkook 🐰 (main cast)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Real life blackpink නොවේ)

දුප්පත් but පට්ට හොඳ කෙල්ලෝ හතර දෙනෙක්...හොදයි කියන්නේ එයාලට හොඳ අයට 🙂 කතාවේදී විස්තර දැන ගමු...

Jisoo 💮
Jennie 🌷
Chaeyung (rose) 🌹
Lisa 🌸 (main cast)











මේක මගේ first wattpad story එක...මේකේ මම intro විතරයි දුන්නේ තම...පොඩ්ඩක් විතර අවුල් ඇති ..කතාව හොදයි trust me මම මේක ලියන්න ඕනේ නම් කියන්න ...readers ලා දහයක් වගේ සෙට් උනොත් අනිවා ලියනවා නැත්තම් අතාරිනවා...

මේක මගේ option එකක්..ඔයාලා කැමති නැත්තම් මාව unfollow කරලා පාඩුවේ ඉන්න hate comment දාද report ගගහ වද දෙන්න එපා මට එහෙම අය පේන්නේ අසහනකාරයෝ වගේ...😒✋🏻

මම ආසයි පාඩුවේ පැත්තකට වෙලා ඉන්න කට්ටිය මාව අවුස්සගන්න කලින්...කියවන්න කැමති නම් මට comment section එකේ කියන්න...කැමැති නැත්තම් උඩ තිබුණ වගේ follow එක unfollow කරලා පාඩුවේ ඉන්න 😌💅🏻

happy to have you 💕 [° COMPLETED °]Where stories live. Discover now