chapter 08 🎊

80 16 60
                                    


🐥 : පුදනකොටම කාපි යකා කිව්වාලු මූ නම් මැරෙන්නේ නැ..

🐰 : කවුද මම ද...මම දැනගෙන හිටියා මරණය පරාජය කරන්න මට පුළුවන් කියලා...😌

🐥 : නැ තොගේ රෙද්ද... ජීනපාල බාන් 🙂

🐰 : හුටා මෙච්චර වෙලා තෝ අල ගිල්ලද ගනින් බල්ලෝ ෆෝන් එක...😐

📞📞 Jin hyung 🤕

🐥 : හෙලෝ hyung කොමෙයි ඉතින්

🐹 : කොමෙයි කොමෙයි තමයි වරෙන් පෙන්නන්න කොමෙයි අර කෙල්ලෝ ටික අරගෙන media වලට උත්තර දීලා එන්න නේද තොපි දෙන්නව යැව්වේ තොපි ඔතන ඉඳන් හාල් ගරනවද....😑

🐥 : ඒකනේ hyung මමත් කිව්වා කොහෙද මේ කුක්කා එන්න වගක් නැති හැටි ..

🐹 : ඕක කොහොමත් ඔහොමයි දිපිය ඔය බෙසිකයට ෆෝන් එක ..මම ගෙන්න ගන්න විදිය පෙන්නන්න...

🐥 : මෙන්න jin hyung කතා කරන්නකො...

🐰 : හේලෝ hyung 😥

🐹 : වර බල්ලෝ ගෙදර තෝ ඔතන ඉඳන් ලීසා එක්ක බට්ට බනිනවාද...මෝඩ හා තඩියා වරෙන්කො ගෙදර...එනකොට මතක ඇතුව මගේ සංකුට්ටන් අරන් වරෙන්....තෝ ආවාම මම බලගන්නම් මගේ වාහනේ ඉස්සුවට 🗣️ හහ් හහ්...

තත්වය ශෝචනීයයි ෆ්‍රෙන්ඩ්ස්...මේ රැප් එක අහන්න බැරි කමට කුක්කා ලිසට ෆෝන් එක දීලා අඩියක් ඇතට ගියා කොයිකටත් ජම්මේ බේරගන්න...

🌸 : මොන ලබ්බක්ද යකු මේක මොකටද මට...🙂 ආහ් ගනින්....

🐰 : ඔයා පොඩ්ඩක් කතා කරන්නකො ජීන් hyung ආස වෙයි ..😁

🌸 : හෙලො ඔප්පා...මම ලීසා...

🐹 : අනී පැටියෝ මෙයාලා එක්කන් ඉක්මනට ගෙදර එන්න බබු..ඔයාගේ අක්කිලා ටිකත් එක්ක එන්නකෝ අපි හැමදේම ලේස්ති කර ඇදුම් මොනවත් ගෙන්න ඕනේ නැ අපි ඒවත් ලේස්ති කර මම ඔයාලා වෙනුවෙන් මගේ ස්පෙෂල් කැමක් හැදුවා එන්නකෝ...අනික මම ඔයා එක්ක තරහ නැ හොඳේ මගේ වාහනේ ඉස්සුවාට මම එකට අර ඇට නැති හවාව අල්ලගන්නම්කෝ පරිස්සමට එන්න

happy to have you 💕 [° COMPLETED °]Unde poveștirile trăiesc. Descoperă acum