chapter 10 🌸🐰

80 15 72
                                    

කෙල්ලෝ දෙන්න හෙමීට jungkook ගෙයි lisa ගෙයි පැත්තට ආවා


🌸 මේක හොඳද කුක්කෝ

🐰 ඒකත් ගමු ( ඔයා දෙනවනම් ඕනේ දෙයක් )

👩🏻 ජන්කුක් ඔප්පා

🐰 මොන කුක් ඔප්පා .....මිස් කාව හරි හොයනවද

👧🏻 ඔප්පා මේ army අපිටද ඔප්පා ඔය බොරුව දාන්නේ .....

🐰 ඇත්තට මම දන්නේ නෑ ඔයා army ද මාත් army
මගේ නම කීම් ජෙමින්
එතකොට මේ මගේ wife කිම් ලිලියානා

වෙලාවෙම ජන්කුක් ලීසාට ඇස් වලින් කිව්වේ ඒ බොරුව ඇත්ත වගේ රඟපාන්න කියලා


🌸 හායි ඔයාලා කවුද ඇයි මගේ හබිගේ වටේට වෙලා ඉන්නේ ....මොකක් හරි ප්‍රශ්නයක් ද ( යකු මේකත් මාර ජොබ් එක තමයි ආතල් එකේ බොරු කියන්න තියෙන්නේ )

ලීසා ඇහි බෑබක් උස්සලා ඇහුවම කෙල්ලෝ ටික මොකුත් නැහැ සොරි කියලා එතනින් ගියා


🐰 හම්මෝ යන්තං ඇති තැන්ක්ස් ආහ්...බොරුවට නිකමට හරි මට බොරුවක් මතක් නොවුන නම් මගේ කොටස් එකින් එක තමයි ඔයාට අහුලන්න වෙන්නේ 🙂

🌸 හාකෝ ...බලාපොරොත්තු වෙන්න එපා ඔහේගේ කොටස් මම අහුලයි කියලා....

🐰 හරි හරි අප්පා ඉතින් ඕනේ නැහැ...මගේ කොටස් අහුලන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා හුම්ම්ම්ම්

🌸 මට මොකෝ 😒

ලීසා බැන බැන ඇදුම් තේරුවා බැන්නට මොකද ඇදුම් සේරම තේරුවේ කුක්කට

ඊට පස්සේ තමයි දෙන්නටම මීටර් උනේ මේක ජිමින් ට ප්‍රසන්ට් එකක් ගන්න ආපු ගමනක් කියලා


🌸 ඒ එක නෙමි ජන්කුක් අපි මොනාද ජිමින් ඔප්පාට ගන්නේ

🐰 ආහ් හියුන්ට අපි .........ඇත්තට අපි මොනාද ගන්නේ

🌸 ඒකනේ ... එයා මොනවටද කැමති කියලා දන්නවා ද

happy to have you 💕 [° COMPLETED °]Onde as histórias ganham vida. Descobre agora