chapter 13 🐰🌸

68 11 45
                                    
මම මේකට එකිනෙකාගේ pov add කරනවා හොඳද

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀__________________________
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

LISA POV

මාසයක් ම ගෙවිලා ගියා දැනුනේවත් නැ අද අපි හැමෝම ඇමරිකා යනවා aword show එකකට අද යනවා හෙට show එක ඊට පස්සේ කොන්සර්ට් එකක් තියෙනවා එහේ ගිහින් සතියකින් මෙහෙ එනවා

💮 : ලීසා පහළට එනවා අපි යන්න ඕනේ

ඔය කතා කරන්නේ ආහ් මම යනවා නැත්තම් එයි කාමරේ අස්සට පොලීමට ආහ් මමද දැන් පරක්කු

ඉක්මනට පඩිපෙළ බැහැගෙන යනකොට ඇත්තටම මම තමයි පරක්කු හිහි ඉතින් මම ගණන් ගන්නවද අපෝ නෑ

🐨 හරි අපි දැන් යමු

මාත් කට්ටියගේ පස්සෙන් ගියා

මාත් කට්ටියගේ පස්සෙන් ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපි airport එකට එනකොට ලොකු සෙනඟක් හිටියා මට නාම් දැන් එක හුරුයි මම ජන්කුක් එක්ක කොහේ ගියත් එයාලා ඉන්න නිසා මට දැන් එක ඕකේ

ඊට පස්සේ ඇමරිකා යනකම් මොකුත් මම දන්නේ නෑ මම නිදි 😴මට යොන්ගි හියුං ගේ ෂිට් එකට එහා පැත්තේ එක සෙට් වෙච්ච නිස හොඳ නින්දක් දැම්මා නැත්තම් නිද ගන්නෝ බොරු 🙂ඊට පස්සේ ආයෙත් උඩ ජේදේ කියවන්න එක තමයි උනේ මට කම්මැලි කියවන්න

happy to have you 💕 [° COMPLETED °]Where stories live. Discover now