chapter 14 🌸🐰

65 12 39
                                    

AUTHOR POV

ජීවිතේ වෙනස් වෙන්න යන්නේ ටික වෙලාවයි
ඒ වගේම ලීසා අද එයා ගත්ත තීරණේ නිසා එයාගේ ජීවිතේ වෙනවා අනිවාරෙන් ඒත් ඒක හොදම විදියට ද!!????

එයා පාරේ ඇවිද්දා තමයි ඒත් විසි වේවි බීපු කෙනෙක් වගේ එයට එක දෙක වෙලා පෙනුනේ
එයට තවත් පණ නැ හැබැයි එයා ඇවිද්ද ඔව් ගොඩක් ඉක්මනට එයට එයාර්පෝ(ර්)ට් යන්න ඕනේ උන

හැබැයි අවාසනාව ද වාසනාව ද දන්නේ නෑ ලීසා වැටුන එතන කලන්තේ දාලා එයට ගොඩක් අමාරුයි එයාගේ හිත හයිය උනාට ඇග හයිය උනේ නෑ එයට දරාගන්න බැරි උනා

එයාගේ වාසනාවට ද අවාසනාවට මන්දා කෙනෙක් එයාව අල්ලගත්ත......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ජීසු ලීසා ගේ කාමරේට ගියා යනකොට ඔලුවෙ ඉදලා පොරෝගෙන නිදා ගෙන ඉන්න ලීසාව දැක්ක නිසා එයා ටවුන් ගියා body guards ලා දෙන්නෙක් එක්ක එයට ඕනේ උන ලීසාට බෙහෙත් ගන්න එයාම ගියේ ලීසාගේ ලෙඩ වල් පිටට යන්න ඕනේ නැති නිසා

හැබැයි එයා දන්නවා නම් එයා දැක්කේ කොට්ට ගොඩක් රෙද්දකින් වහලා තියෙනවා කියලා එයා කවදාවත් යන එකක් නැති වෙයි සමහර විට ප්‍රශ්නෙ විසදෙයි

ජිසු ගියේ pharmacy එකකට යනකොට එයා දැක්කේ පාරේ.........

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
එයා ඇහැරුනේ එයා දන්නේ නැති තැනක එයට විශ්වාසයි මේක එයාගේ හෝටල් එක නෙමි කියලා එයා වට පිට බලනකොට දැක්කේ තමන් ලගින් වාඩි වෙල ඉන්න ගැහැණු ළමයෙක් ව

🌸 මා...මාන් මේ මේ කොහෙද ආහ්....

Girl : ඔයා පාරේ කලන්තේ දාලා වැටුන නේ ඔයා ඉන්නේ මගේ ගෙදර

🌸 ඕ ඔයාගේ ගෙදර wait ඔයා korean ද

Girl : ඔව් අනී මම කොරියන් මගේ නම යුනා (yuna) ඔයාගේ නම මොකක්ද

🌸 මම ලීසා ලලීසා මනොබල්

Girl ; ආහ් මට ඒ නම අහලා පුරුදුයි වගේ ඒත් කමක් නැ ඔයාට දැන් කොහොමද

🌸 මට හොදයි තැන්ක්ස් මම දැන් යන්න ඕනේ

ලීසා කලබලෙං නැගිට්ට ඒත් එයාට නැගිටින්න බැහැ කොච්චර උස්සහ කරත් බැරි උනා ලීසා බය උනා ගොඩක් එයට බය හිතුනා

happy to have you 💕 [° COMPLETED °]Where stories live. Discover now