chapter 03 🎊

153 22 107
                                    

🌸 : ( දැන් මට හිතෙනවා පොළොව හාරගෙන යන්න...💔 )

🐰 : Sorry ඔයාගේ hat එක...

🌸 : ( යකු hat එක තමයි ...මේ වගේ අවස්ථාවක හරිනං මම තැන්ක්ස් කියන්න ඕනේ ..හැබැයි ලොකුකම තියෙනවා නේද එක කවදාවත් මාව දාලා යන්නේ නැහැ )

🐰 : ඔයාට ප්‍රශ්නයක් නැ නේ...( ජීමිශි කිව්වා වගේ කරා තමයි .. ඒත් කිසි කිසි ප්‍රතිචාරයක් නැහැ නේ...අනේ මම ප්‍රසිද්ධ ගායක ජියෝන් ජාන්කුක් යකු...පොඩ්ඩක් confused හරි වෙන්නකෝ කෙල්ලේ... )

🌸 : ආහ්...I'm okay

🐰 : එහෙනම් ඇඩුවේ මොකද...

🌸 : මේ mister අනුන්ගේ සීනි කිරන්නේ නැතුව යනවාද යන්න...මම මේ මගේ නංගි නැති වෙලා ද හතේ කල්පනා කරනවා...ඒ මදිවට ඔහේ ඇවිත් ඇගේ වැදිලා 😑

🐰 : අනේ සමාවෙන්න හිතලා කරේ නෑ ( හිතලා කරා කියලා කියන්න බැහැ... ජීමිශී මම ඔය කොටව....😩 අවස්ථාවෙන් ප්‍රයෝජන ගනින් කුක් කෙල්ල හොයලා දෙනවා කියහම්ම්... )
ඔයාට ඕනෙනම් මට පුළුවන් ඔයාගේ නංගි හොයාගන්න උදව් කරන්න....

🌸 : ( Yeji හොයාගන්න නම් අවස්ථාවේ හැටියට දැන් නම් මේකත් හොදයි... ඒත් මම කොහොමද මේ කොල්ලව විශ්වාස කරන්නේ ...
Chae unnie කියලා තියෙන්නේ කොල්ලො විශ්වාස කරන්න එපා කියලා සූ උන්නිත් කිව්වා හැබැයි...

චේ වගේ සු උන්නි කෙල්ලොන්ට පැණි හාලන්නේ නැහැ නේ...
ඒත් කමක් නැ ....

මම කවද්ද කියන දෙයක් අහන්නේ...ඒත් කොල්ලො එක්ක ඉදලා නැහැ න් කලින් මම ලේ පෙරන්න ගහල නම් තියෙනවා කවද්ද මම සාම ගිවිසුම් ගැහුවේ...මේ මොන නාවනින්ගිරියවක්ද කමක්...නැ...) 

🐰 : ( හෑ...එක පාරට ගොළු උන නේද...කෙල්ලෝ මෙහෙමාද....ඒකනේ මම බය...මම බය නැහැ...ඒත් පොඩ්ඩක් ඇත් වෙලා ඉන්නේ...🙂 )

මේ ඔයාට ඇහෙනවා ද....hiiii helloooooooo

ජන්කුක් දාගෙන උඩ පැන පැන වැනි වැනි හයි කියනවා හුයි කියනවා ලීසා මූට ලෙඩක්ද වගේ බැල්මට් එකක් දැම්මා...

🌸 : හා.. හහ් ඇහෙනවා අනේ ප්ලීස් ඔය විකාර නැටුම නවත්තන්න....පිස්සන් කොටුවේන් උස්සන් යයි...ආහ්...හොඳේ🙂

happy to have you 💕 [° COMPLETED °]Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα