chapter 09 🎉

95 16 115
                                    


🌸 : අක්කේ මූ මාව බලෙන් පැහැරගෙන ගියා...😢

ලීසා බොහොම අමාරුවෙන් එළියට කදුලක් දාගෙන දුක පිරුණු මූණක් හදාගෙන කිව්වේ
ඒකට ජීන් ගේ හිත උණු වෙනකොට සහ ජිසුගේ මාරය තවත් ආවේශ වෙනකොට

💮 : තෝ මටද බොරු කියන්නේ ලාලිසා මනොබාල් 😑

🌸 : බොරු නෙමි අම්මා පල්ල

💮 : අනේ පල මගේ කුණුසරුප අහන්නේ නැතුව

ජිසූ තෙල් හැන්දෙන් ලීසාට දෙකක් දීලා කානත් මිරිකලා ගෙට තල්ලු කරලා දැම්මේ බල්ල වගේ ලීසා පුප්පගෙන යන්න යනකොට පස්සටත් ගැහුවේ උබ පද්දල අහු වෙයන් වගේ
එක දැකලා ඇතුලේ ඉඳන් free drama එක බලාපු ගොඩක් අය කදුළු පිහිදැම්මා ලු

දැන් තියෙන්නේ කුකාගේ වරේ 😏


🐰 : වරදක් කරත් සිතකින් නොවේ බුදු අය්යේ 🙏🏻

🐹 : තෝ ගොන් වස්ස සිතකින් නොවේ මම කියන්නේ නැ තොගේ සිත තියෙන තැන 😑
තව සති තුනක් යනකම් මේ ගෙදර කාර් හෝදන්නේ උබ ඒ වගේම මම ඉව්වම ඉදුල් බාජන ටිකත් හෝදන්න ඕනේ නොකරෝත් නෝකරොත් තෝ දන්නවා නේ මේ WWH jin ගැන

ජීන් දබර ගිල්ල වන වන සොස් පෑන් එක ඉනේ ගහගෙන කියවා ගෙන කියවගෙන යනකොට ජන්කුක් ඒ තාලෙට ඔලුව වනල ඇතුලත යනකොට පස්ස තලාගෙන යන පෑන් පාරකුත් වැදුන
ජන්කුක් හා පස්ස අතගගා ඇතුලට ගියා

🐰 : උබට මොකෝ උනේ ....

🐥 : අර ජිසූ යක්ෂණියක් බාන් 🤧 පැයක් යනකම් මාව දනගස්සුව....මගේ පූපටත් ගැහුවා මේ සතු වෙලා

ජීමින් පස්ස අතගාග කියනකොට ජන්කුක් උඹේ දුක මට තේරෙනවා කියලා ඇතුලට ගියේ
Tae හොබී ගේ කරට ගහ ගහ බිම වැටී වැටී හිනා වෙනවා බලාගෙන ඉන්න බැරි කමට ....

🐹 : හොඳ වැඩේ අරුට නම් මොන උනත් පොඩි එකිට ගහපු එක වැරදි ජීසූ

happy to have you 💕 [° COMPLETED °]Where stories live. Discover now