chapter 19 🌸🐰

54 9 45
                                    

ජන්කුක්ව කාමරේට දාලා ලීසා ගියේ එයාගෙ grandparents ලාව meet වෙන්න
__________________________________

එයාලා අතරේ උන කතා බහ ගෙවිලා හරියටම මාසයක් ගෙවුන සාමකාමී මාසයක් නාම් උනේ නැහැ මේක

ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න මේ මාසය හේතු උන
ජන්කුක් කෙල්ලෝ එක්ක ගහපු වගේ edited photo හැමතැනම පැතිරුන
ජන්කුක් drugs ගන්නවා කියලා වගේම එයා ගැන තව නරක දේවල් ගොඩක් තැන තැන ප්‍රචාරය වෙන්න ගත්තේ ඕනෑවට වඩා නරක විදියට

ලීසා අඩන ෆොටෝ පවා ජන්කුක් එයට ගහනකොට එය අඩනවා වගේ edit කරලා තිබුණ

ජන්කුක් ලීසා ව තමන්ගේ image එක හදාගන්න තියාගෙන ඉන්නවා වගේම thai වල ඊළග king වෙන්න එයාගේ තියෙන ජරා සිතුවිලි ගැන ලොකුවට මේ දවස් වල හැමතැනම කතා උන

කලින් hybe එක මේක පොඩ්ඩ පොඩ්ඩ සමනය කරන්න උත්සහ කරත් ඒවා සේරම බොරු වෙලා සල්ලි වලට මවපු දේවල් ඉස්සර උනේ හරි ලස්සනට

වෙහෙසකර සතියකට පස්සේ අද ජන්කුක් වගේම ලීසාටත් මාධ්‍ය සාකච්ඡාවක්
මාසයක් තිස්සේ social media පැත්තේ වත් live එකක් වත් තිය ගෙදරින් එළියට බැහැපු නැති දෙන්න අද එළියට බහිනවා

හැමෝම දැනටමත් දන්නව මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා කවුරුත් මෝඩ නැහැ නේ?!

ඒත් කවුරුත් මොකුත් කිව්වේ නැහැ එයාලා එක්කම මාසයක් තිස්සේ මෙහෙ හිටපු ඒ ජෝඩුව ගැන කිසි දෙයක් එයාලා කිව්වේ නැහැ තවමන් එයාලා එක්ක ඉන්නවා

හැමදේම වෙලාවට කරලා දීලා හැමදාම වගේ එයාලා හිටියා

බල්ලෙක් අපිව හැපුවා පලියට අපි බල්ලව හපන්නේ නැනේ නේද?!!

🌸 කූ ඔයාට අපහසු නම් අපි නොය ඉමු

🐰 නැහැ මට පුළුවන් තව කවදා වෙනකම් නොකරපු වැරදි වලට වන්දි ගෙවන්න ද මම

🌸 මට ඇත්තටම ගොඩක් සමාවෙන්න මේවා මගේ වැරදි තනිකරම මගේ මන් වගේ කෙනෙක් ඔයාගේ ජීවිතේට නොයෙන්න තිබුණා කුකී

🐰 එහෙම කියන්න එපා....එහෙම කවදාවත් කියන්න එපා...අපි ප්‍රශ්න විසදමු...

පොඩි වැලදගැනීමකින් පස්සේ හැමෝටමටත් කතා කරලා දෙන්න ගෙදරින් එළියට බැස්සා

happy to have you 💕 [° COMPLETED °]Onde as histórias ganham vida. Descobre agora