chapter 04 🎉

125 21 70
                                    


🕸️ : ඉතින් කොහොමද ....

🌸 : ඔයාගේ තාත්තාගේ ගෙවල් කුලියට පින් සිද්ද වෙන්න නොමැරී පොඩ්ඩක් කල ජීවත් වෙනවා...✋🏻

සැප දුක් බලලා යන්න වෙන්න ඇවිත් තියෙන්නේ විතරක් නෙමි සේරටම පෙන්නන්න බැහැ.....කම්මුල් පාරක් ගැහුවා වගේ එක කියලා දැම්මාම පුතාට උන් හිටි තැන් අමතක වෙන්න...
කියලා ඌ කට අරිනකොටම දොර වහල දැම්මේ තියෙන ගෞරවෙට...

🌹 : කවුද බාන් ඉතින් මග හරස් කරන් ඉන්නේ බාන්....

🌸 : හිකනලා බාන්....

🌹 : මොන හිකනලද බාන්...එකෙක් කියල නෑනේ....උබ මේ ඊයේත් පාරේ යන කොල්ලෙක්ට හිකනලා කියලා බැන්නා...😒

🌸 : හිකනලා කිව්වේ මේ ගෙදර අයිතිකාර කුණගේ පුතාට...අර තොටයි මටයි දෙන්නටම එක පාර ලියුම් දුන්නු අපේ වයසේ අපතය..😤

🌹 : ආහ්...උබ අර පොල්ලෙන් ගහපු ඒකනේ...

🌸 : ඔව් ඔව්...

🌹 : ඔන්න ඔහේ අපි දෙන්නා පිටි පස්සෙ දොරේන් මාරු වෙමු...නැත්තම් මේ යකාට අහු උනොත් අර... කරවලේ ට අහු උන වගේ තමයි...🙂

🌸 : හොම්බ මෝටයි කිව්වාලු අද කරවලය ගේ lectures නේද...🤧 පරක්කු නොවන්න මිතුර හනික යමන් කොල්ලනේ...නැ කෙල්ලනේ... යමාන්...

🌹 : යමන් තොත් නිකන් ලෙඩ උණු වතුර ඉල්ලන්න වගේ...😑 ඒහ්...මොන උනත් ඒ යක්ෂ ගැනිට බයයි නේ...

🌸 : අනේ මගෙන් මොකුත් අහගන්න එපා...මම බය එකියේක් නැ එකී මගේ පන්ති තහනම් කරොත් නිකන් ඉන්න එපැයි...
මට මොන නැතත් ඉගෙනීම first 😌

( A/N හැමෝටම කියන්නේ මේ නර වලෙන් ගොඩ එන යතුර ඉගෙනීම මොන ප්‍රශ්නෙ ආවත් ඉගෙන ගන්න එක නවත්තන්න එපා )

🌹 : යමන්..ඉතින්.... උඹේ ඉගෙනීම මගුල තමයි...😒

Ding dong 🛎️

🌸 : අන්න අර කරුමෙ ගිහින් නැද්ද....

🐽 : මේ දොර අරිනවල...😑

🌹 : අලි මදිවට ඩයිනසෝර් ලා කිව්වාලු...🙂

🌸 : ඉන්න අන්කල්...

ලීසා කලබලේට ගිහින් දොර ඇරියෙ ජිසු මහා පිහියක් ඉනේ ගහගෙන එනකොටමයි... ජිසූ ආවේ කැම්පස් යනවා කියලා ගෙදරට වෙල ඉන්න ජෝඩුව කොටලා යන්න...🙂

happy to have you 💕 [° COMPLETED °]Where stories live. Discover now