chapter 07 🎊

90 16 134
                                    

🐥 : කුක්කෝ අරක ඇතුලේ ඉන්න බැරි නිසා මමත් ආවා එළියට...හේ හේ..😁

🌸 : එච්චරටම අමරුද dear එකේ ඉන්න...

🐥 : හරි හරි බාන් අමාරුවක් නැ....නිකන් ආවේ ආශාව___

🌸 : අසවට කෙල්ලෝ බලන්න නේ ආවේ....අනේ ඔප්පේ උබ නම් හැදෙන්නේ නැ බාන්...🖐🏻

🐰 : ඇතිද කොටෝ ඉතින් තොට ලජ්ජා නෑනේ ශික් පල් එක..🤣

🐥 : තෝ කට වහපන් තොට මතක් කරලා දෙන්න ඕනේ නෑනේ නේ...පල් වෙනවා කියන්නේ මොනාද කියලා ..😏

🐰 : හේ හේ...

ජන්කුක් බෙල්ල කස කස කිව්වේ ජීමින් කට අරියොත් නම්බුව නැ කියලා දාන්න නිසා...🙂🖐🏻


🌹: ලීසා... ආශාවක් නැද්ද අදුන්වල දෙන්න තමුන්ගේ උන්නිලව...
( මේකිගෙ ලක් එකට තමයි මට හිල්ලෙන්නේ...
යකු මගේ bias එක්ක නේද බාන් මෙකී මේ කිසි ගානක් නැතුව කියවන්නේ...
කෙසේ ඉවසන්නද මා මෙලෙස බොහෝ ප්‍රේම කරයි මා මොහු හට මන්ද ජීමින් ඔබට මා නොපෙනුනේද....🙂 )

🌸 : අදුරගන්න මේ park cheayung...අපි එයාට කියන්නේ රෝස් කියලා...

මේ kim jisoo අපේ ලොකු උන්නි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ kim jisoo අපේ ලොකු උන්නි...මෙයාගෙ හැන්දී මිට නිසා ගොඩක් හොදට අපි හැදෙනවා 🙂

මෙයාගෙ හැන්දී මිට නිසා ගොඩක් හොදට අපි හැදෙනවා 🙂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
happy to have you 💕 [° COMPLETED °]Where stories live. Discover now