chapter 01 🎉

312 31 28
                                    

💮 : ආහ්...මම බැහැ කිව්ව නේද තොට සිංහල තේරෙන්න නැද්ද ආහ්..

Jisoo මේ ගිරිය කඩාගෙන කැගහන්නේ තමන්ගේ cousin sister yeji ට...

Yeji : යා...kim jisoo I need you girl

Jisoo මට තෝව මරන්න හිතෙනවා වගේ බැල්මක් yeji ට දැම්ම

💮 : මේ kim yeji මට අද හවස job එකට යන්න තියෙනවා තෝ වගේ රස්තියාදු ගගහා ඉන්න වෙලාවක් නැහැ...

Yeji - එහෙනම් මම තනියම යන්නම් හා ද... හාද 😁

💮 : උබ මේ ගෙදරින් කොහේ හරි යනවනම් යන්නේ මම නැත්තම් අනිත් කෙල්ලො එක්ක...තමුසෙව තනියම යවලා ඇන්ටිගෙන් බැනුම් අහන්න මට බැහැ

Yeji - ( මෙයනම් කියයි මම නේ දන්නේ මේක මගේ ජීවිතේට කරන බලපෑම...
දුක් වෙන්න එපා yeji අපි උත්සාහය අත්හරින්න හොඳ නැහැ... Fighting yeji fighting )

💮 : මොනාද තෝ ඔලුව කස කස පස්ස කස කස වැදිරි වගේ හිතන්නේ...

මෙච්චරවෙලා yeji පිස්සෙක් වාසේ කස කස හිනා වෙවී ඉන්නෝ දැකලා jisoo ඇහුවේ කෝකටත් mental hoshpital එකට කෝල් කරලා තිබ්බොත් හොදයි කියන ගමන්...

Yeji - මොකුත් නැහැ ඔහෙටනේ බැරි මට ඉන්නෝ තා උන්නිලා තුනක් තුනක්...

💮 : ගිහින් අහගන්න එකයි ඇත්තේ ...

Yeji - යනවා තමයි ...

Yeji ගැස්සන් පාද්දන් ගියේ jennie ගේ room එකට ....
Yeji යනකොට ජෙනී ලැප් එකට මුණ ඔබාගෙන වෑඩ....

Yeji - උන්නි

🌷: මොනාද ඕනේ

Yeji - අද හවස මාත් එක්ක____

🌷 : අද බැහැ කොහොමටවත් බැහැ මොකද ලොකු project එකක් තියේ complete කරන්න...

Yeji - අනේ උන්නි

🌷 : Sorry i can't

Yeji - it's okay...

Yeji දැන් යන්නේ එයට hope තියාගන්න පුළුවන් අවසාන කෙනා ලඟට....
Yeji යනකොට rose කොහෙද යන්න දොර ළග ....

🌹 : ආහ් ...යේ යේ මොකෝ මේ...

Yeji - මොකුත් නැහැ ඔයා කොහෙද යන්නේ

🌹: Cafe එකට බබෝ මට ගොඩක් වැඩ අලුත් බෝස මර සැරයි
Byee dear

Yeji- byee උන්නි ( අයියෝ දැන් ඉතින් හෙල්මට් දාගෙන ගිනි මකරී ලඟට යන්න ඕනේ....)
.
.
.
.
උන්නි ලිලී උන්නි

happy to have you 💕 [° COMPLETED °]Where stories live. Discover now