chapter 17 🐰🌸

68 11 54
                                    

ඔව් ඒයාගේ හැමදේම royal family එක දැනගත්තා සැම් කෝල් කරනකොටත් ගෙදරට කට්ටිය ඇවිත් ඉවරයි

Body guards ලා ගොඩක් එක්ක ගෙදරට අවේ ලිසා ගේ සියයි ආච්චියි ඔව් රටේ king තුයි queen තුයි තමයි

තමන්ගේ පුතාගේ අඩු වයසින් මිය යාම හා බිරිඳ වෙනත් කසාදයක් කරගැනීම හා දරුවෙකු සිටීම නිසා ලීසා ගේ අම්මට කිරුළ අහිමි වෙනව

ඒත් තමන්ගේ පුතාගේ එකම දුව එයා තමයි දැන් කිරුළ හිමි එකයි නීතිය එක එයාලා තීරණය කරේ ලීසා ගේ තාත්තා මැරෙනකොට මායි

ලීසා හේ granny වගේම grandpa කියන්නේ නිහතමානී චරිත දෙකක්
එක නිසා ලීසා මෙහෙම ආපු එක ගැන එයාලට ප්‍රශ්නයක් තිබුණේ නැ

ඒත් දැන් දැන් ප්‍රශ්නෙ වෙනස් ඊළඟට රටේ නායකයා එකම queenpin එක කොරියන් කොල්ලෙක් එක්ක ඉන්න ෆොටෝ සමාජජාල වල තියෙනවා දැක්කම එයාලට ප්‍රශ්න ඇති උන

මේක එයාලගේ නමට කැලලක්
නීතියට අනුව තම රටේම කෙනෙක් විවාහ වෙන්න ඕනේ කියලා නැති උනාට
කිරුළ හිමි කෙනෙක් නොකරන්න ඕනේ සේරම ලීසා අතින් ගානට වෙලා තිබුණා

🌸 Granny!!!! Grandpaaaaaaa!!!!

ගොඩක් බය වෙල ඉන්න කට්ටියක් මැද්දෙන් ලීසා ගිහින් ආපු දෙන්නව හග් කරාම කට්ටියගේ කටවල් ඇරෙන්න ඇති

ඇයි යකු මේ තායිලන්තේ අග රැජිණයි රජතුමායි 🙂

Granny : ලාලිසා මානොබල් what have you done ආහ් who's that boy

🌸 Granny please calm down I can explain

[ AN කොරියන් දන්නේ නැති මම තායි කොහොමත් දන්නේ නෑ මම දැන් mk english දෙයියන්ගේ පිහිටයි ]

Granny : I'm not your granny right now .... I am the queen of Thailand and I need answers miss manobal

🌸 Okay your majesty I'm really sorry for loving someone from my heart and breaking all the rules
but I really don't care if I loose my royal title or anything as long as I don't loose my kookie!!!!!!

Granny : LALISA!!!!!!

[ AN :  and now I feel like this is an essay and I'm in fucking exam hall trying to find what the fuck wrong with my grammar
Okay

Okay

I can't

I can only write smut in English

Trust me I can I f you want one tell me in the comments

I can write any kind of smuts Bl Gl GB anything 😌🙌🏻

If you're wondering why didn't I put $#@ those when I curse

happy to have you 💕 [° COMPLETED °]Where stories live. Discover now