chapter 11 🌸🐰

69 12 51
                                    


🌸 ඒ මොකෝ බාන් ඒ

☀️ ගිහින්ම බලමු

___________________________

🌹 ඕනේ නැ බාන් මුන් ලස්සන කොල්ලෙක් දකින්න ඇති ....

⚡ ඇත්ත ආහ්...

🌸 ඒකනේ බාන් ඔන්න ඔහේ ඉමු...අනික මගේ ළඟ තියේ ජීන් අයියා ඊයේ හදපු කප් කේක් වලින් අර නැතිඋන ටික😁

🌹 අඩෝ තෝද එක ඉස්සුවේ

🌸 ආහ් ආහ් dear ඉස්සුවේ නැ මම ෆ්‍රිජ් එකෙන් අරගත්තා

🌹 අඩෝ බලු වැඩ කරන්න එපා බාන් උබ දන්නවද ඔය ටික කාගෙද කියලා....

🌸 කාගෙද

🌹 ඔයා ටික බාන් අපේ අපේ i mean මගෙයි ජිමිනීගෙයි

🌸 ආහ්..හොඳ වැඩේ ඩීනර් අවුට් යනවාට අපි වගේ ගෙදරින් කන්නේ නැතිව 😒

☀️ හරි හරි දුන් දේ සුවදායී කාපු දේ ගාදයි ලුනේ ඔන්න ඔය ටික ගනින් 😁

ලීසා ඉක්මනට ලස්සනට පැක් කරලා තිබුණු කප් කේක් ටික එලියට ගත්තා
කට්ටිය කට ඇරගෙන ඉන්නේ මොකද ඒවා සුදයි රස පටයි

කප් කේක් ඒකක් අතට ගන්න හදනකොටම ගිහිපු උන් සේරම ආයේ එතනට ආපු නිසා ලීසා එක පාරට නැගිට්ටෙ එකෙක් දෙකෙක් සිහිය නැතුව ඇවිත් ලීසා ගේ කරේ නැගපු නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කප් කේක් ඒකක් අතට ගන්න හදනකොටම ගිහිපු උන් සේරම ආයේ එතනට ආපු නිසා ලීසා එක පාරට නැගිට්ටෙ එකෙක් දෙකෙක් සිහිය නැතුව ඇවිත් ලීසා ගේ කරේ නැගපු නිසා...


🌸 මොන හුයන්නක් ද යකු අතට ගත්තු එක බඩට දාගන්න නැ............ වාව් කවුද බාන් අර පට්ට කෑල්ල ඕයි කවුරු උනත් හම්නේ ලස්සන

happy to have you 💕 [° COMPLETED °]Where stories live. Discover now