chapter 12 🐰🌸

77 14 65
                                    

කට්ටියම නම්ජුන් ගේ වටමේස සාකච්ඡාවට එක් වෙන්න කොටු මෙසේක වාඩි උනා... 


💮 දැන් මොකක් ද කියන්න තියෙන්නේ.....

🐨 මේකයි....මේ.....

Namjoon උගුර පදල ආයේ වාඩි වෙලා හොදට කොන්ඩේ එහෙම හදාගෙන ලේස්ති උනේ කතාව කියන්න

🐱 ලබන මාසේ aword show එකක් තියේ කට්ටිය යන්න ලෑස්ති වෙන්න...😴 ආහ් තව දෙයක් අමතක නොකර හෙට එන ස්ටිලිෂ් නුනාට මැෂිමන්ට් එක දෙන්න.......
ආහ්... ඊට කලින් කුක්කා එක්ක හෙට ඉන්ටර්විව් එකක් තියේ එකට යන්න ලෑස්ති වෙන්න ලීසා.....අපි ඔයාට dress එකක් ගෙනාවා...

ඈනුමක් ඇරපු යෝන්ගි පිළිවෙලට මතක විදියට කියාගෙන ගියේ මේ යකා තව ටිකකින් මේක කියන්න කලින් මොන කරයිද කියලා හිතලා

🐨 මම මේකේ ලීඩර්.....හරිනං.___

🐱 මම දැන් නැහැයි කිව්වේ නැ නේ  

Namjoon තමන්ගේ ගෞරවේ වෙනුවෙන් හඬ නගනකොට යෝන්ගි එකට පයින් ගහල කාගෙන කාගෙන ගිහිල්ලා ගෙට ගියේ නිදාගන්න 


🐨 එහෙනම් හෙට උදේ ලේස්ති වෙන්න ලීසා මේක්අප් නූනා කෙනෙක් ඒවි...
තව එයාලා අහන ප්‍රශ්න වලට ඔය කුක්කා එක්කම හිතලා බලලා උත්තර දෙන්න කම්ෆටබල් නැත්තම් ඕනෙත් නැ 🙂

🌸 හරි ඔප්පා මම එහෙනම් යනවා නිදාගන්න good night guys

All : good night

හැමෝම කාලා බිල නිදාගන්න ගියාට....
ලීසා නම් නිදාගත්තේ නෑ හෙට මොනාද කරන්නේ කියලා හිත හිත හිටියා......
පැයක් විතර ඉන්නකොට ලීසා නොදැනීම නිදාගත්තා......

උදේ පාන්දර 12 ට මොකෙක් හරි කුකුළා අතේ තියාගෙන දොරට ගහන සද්දෙට දොර ඇරපු ලීසා දැක්කේ....හෙන මේක්අප් තොගයක් උස්සන් ආපු කෙල්ලෝ ටිකක්....   

happy to have you 💕 [° COMPLETED °]Where stories live. Discover now