chapter 15 🐰🌸

69 7 8
                                    

JUNGKOOK POV

ආහ්...මෙච්චර දවසක් කොහෙද දෙයියනේ ඉන්නේ
ඔයා කාලාද දෙයියනේ ඉන්නේ
කරදරයක් ද ආහ්
අනේ එන්නකෝ .....
අනේ නූනා පව් මම එයටත් බැන්නා මට තියෙන්නේ එයාගේ මුණ බලන්න ලජ්ජාවක් මේ සේරම ඔයා නිසා නේ
ඔයා ආවනම් සතුටක් හරි තියෙනවා
අපි මැරිලා වගේ ලීසා අනේ මැණික එන්නකෝ
කවදාවත් මම හිතුවේ නෑ පොඩි ක්‍රශ් එකක් ආදරයක් වෙයි කියලා....
ටික කාලයක් ජීවිතේ හිටිය කෙනෙක් නැති උනාම මෙච්චර පාළු දැනෙයි කියල
ඔයා නැතුව හැමෝටම පාළුයි ඔයා මොනාද හිතන්නේ ආහ් ඔයා ඔහොම ගියාම ඔයාගේ පවුලේ අය වගේ අපි ඔයා ගැන හොයන්නෙ නැතුව ඉදි කියලා ද
එහෙම නැහැ අපි ඔයා ගැන හිතනවා
මම ආදරෙයි
අපි හැමෝම ආදරෙයි
ඉක්මනට එන්න ලව්

AUTHOR POV

මේ දවස් වල ජන්කුක් ගේ කාමරේ ලගින් යන හැමෝටම ඔය වාක්‍ය ටික ඇහෙන්න ඇති
වෙලාවකට අඩන වෙලාවකට බඩු පොලේ ගහන වෙලාවකට හයියෙන් හිනා වෙන සද්ද ඇහෙන්න ඇති

අනිත් පැත්තෙන් ගත්තොත් කවුරුත් දැන් එකට කන්න බොන්නේ නැති තරම්
හැමෝම තම තමන්ගේ කාමර වලට වෙලා ඔහේ ඉන්නවා

ලීසා නැති උනාම namjoon කරේ බොරු දාහක් stadium එක ගැන කියලා එක හරියට හදා ගන්නකම් මාසෙකට concert කල් දාපු එක ඒ වගේම BTS ලා පොඩි සති ගානක break එකක් ගන්නවා කියලා announcement එකක් දාපු එක

ඔය සේරම අස්සේ ඇමරිකාව පීරලා ලීසාව හොයන්න jimin තුයි yoongi යි මහන්සි උන

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
🌸 යුනා මට ෆෝන් ඒක ගෙනත් දෙන්නකෝ... යුනා

තුන් හතර පාරක් කතා කරම යූනා ෆෝන් එකත් අරගෙන ආවා...

Yuna : උන්නි ඔයා එයාට කතා කරන්නද යන්නේ උන්නි

🌸 ඊට වඩා වැදගත් කෝල් එකක් මේක .....

Yuna : එයට වඩා වැදගත්!!!??? උන්නි මට තේරුනේ නෑ

🌸 එයට වඩා නෙමි මේක හැමෝටම වඩා වටිනවා මේක මගේ ජීවිතේට වඩා වටිනවා යූනා!!!

Yuna : මම එළියෙන් ඉන්නම්ම්ම්

🌸 තැන්ක්ස්

LISA POV

සොරි යූනා ඒත් සමහර දේවල් මිනිසුන්ව අසරණ කරනවා

📞📞___

happy to have you 💕 [° COMPLETED °]Where stories live. Discover now