chapter 20🌸🐰

57 7 33
                                    

සාමාන්‍ය හොඳ මට්ටමකට හැමදේම ආවා
දැන් හැමෝම ආයේ සතුටින් ඉන්නවා

ගොඩක් වෙලාවට හැමෝම ජොබ් නිසා busy උනාට එයාලා එයාලා වෙනුවෙන් කාලේ වෙන් කරගත්ත

සති දෙකකට පස්සෙ lisa ගේ grandparent's ලා එයාලගේ රටට ගියේ ලීසාට එහෙට යන්න කියලා කියලා මායි

එයාලා කරපුව ගැන පසු තැවෙන බවක් තිබුණේ නැ ඒ වෙනුවට ඒ මූණු ආඩම්බරෙන් පිරිලා තිබුණා

එයාලා ගියාට පස්සේ හැමෝම එක්ක කතා කරලා ගත්ත පොඩි නිවාඩුවක ලීසා හදන්නේ එයාගේ home country එකේ පොඩි visit එකක් දාන්න

අවුරුදු ගානකට පස්සේ එහේ යනවා කියලා හිතට අමුතු හැඟීමක් ගෙනාවත් එයා ඒ හැඟීමට ආස උනද දන්නේ එයා විතරයි!!!

" ඔයාට සතුටු නැද්ද තායි යන එකට "

" මට අන්කල් සැම් ඇරුනම එහේ බලන්න කියල කවුරුත් නෑ ඕන්නි"

ලීසා කිව්වේ ජිසු ගේ අතින් අල්ලාගෙන එයාලා ඉන්නේ එයාලගේ flight එකේ private jet එකක් උන නිසාම මේක private ගමනක් කියන එක සංකේතවත් උන....
ලීසා ගේ පවුලේ එක airplane එකක් මේකට යොදාගන්නා එයා සමත් උනා.....
එයා අනාගත රැජින එයට මේවා තියෙන්න ඕනේ.....
ලීසා කියන්නේ multibillionaire කෙනෙක්......

" ම්ම්ම්ම් අපි එයාව බලන්න යනවා කියලා හිතාගෙන යමු හොඳද.....ඔයාට හිතුනොත් ඉන්න ඕනේ නැ කියලා අපි හැරිලා එමු හොඳද "

" ම්ම්ම් හොදයි ඔන්නි....හැබැයි කට්ටිය ගොඩක් excite වෙලා ඉන්නේ මගේ ගෙදර දකින්න "

" මට හැමෝම ගැන බයක් නැ ලීසා ඔය බිඳෙන සුදු කැඩෙන සුළු දේවල් අර නැම්ජුන් ගෙන් ආරක්ෂා වෙලා තියෙන තාක්කල් "

ජිසූ කට ඇද කරලා කිව්වම ලීසා හිනා උනා
ජිසු නැම්ජුන් එක්ක වලි අල්ලන්න ප්‍රදාන හේතුව එයාගේ අලුත්ම අලුත් dior ලගෙන් ජිසු ටම දුන්න custom made dior ළගෙ වීදුරු වලින් හදපු makeup box ටිකට උන විනාසෙ.....
දෙවියනේ එයා ඒවාට කොච්චර ආසද කිව්වොත් එක පාවිච්චි කරෙත් නැ.....

නැම්ජුන්ට එදා ඉදලා ජිසු කාමරේ පැත්තේ යන්න තියා ජිසු ලගින් යන්නවත් අවසර නැති උන.....
මේ ලගක් වෙනකම් නැම්ජුන් ජිසු එන වෙලාවට කාමරෙන් එළියට බැස්සෙ නැහැ....
දැන් නම් දෙන්නගේ වලිය බැහැලා තිබුණට තාම ජිසු එක මතක් උන හැම මොහෙතම නැම්ජුන්ට ඒරෙව්වා.......

happy to have you 💕 [° COMPLETED °]Where stories live. Discover now