chapter 02 🎉

173 26 88
                                    

එතන හිටියේ වෙන කවුරුත් නෙමි ලෝක ප්‍රසිද්ධ TXT කණ්ඩායමේ සාමාජික yeonjun

(A/N අලේ මගේ පණ...🌚👉🏻👈🏻 )

ලීසා ත් කොල්ලාව දැක්කම confused උන ඒත් yeji ගේ විලපෙට වාහනෙන් බැස්ස කොල්ලයි lisa දෙන්නම සුවල ගියේ yeji ලඟට....🙂

Yeonjun - are you okay 🙂

Yeji - අනේ මම දකින්නේ හීනයක්ද මගේ අම්මේ මගේ කොළු පැටියා...i love you yeonjun

Yeji yeonjun ගේ මුණත් අල්ලාගෙන කොඳුරනවා කොල්ලාට ලාජ්ජාවේ බැහැ .....මේ අස්සේ ලීසා දුම් දානවා...

🌸 : Yeji ඕක නවත්තනවා....😠

Yeji - ඔයාව මගෙන් වෙන් කරන්න මේ ගිනි මකරිට බැහැ සත්තලන්... ආදරෙයි මගේ පණ...

🌸 : පණ නෙමි යකු විකාර නොකර හිටින් තොට නැති උනාට මට ලජ්ජාවේ බැහැ ඕයි...🙂

Yeonjun - is she okay

🌸 : Yeah yeah she is fine but she thinks that she is dreaming.....

Yeonjun - I know I'm handsome 😌

🌸 : What the actual f$#&

Yeonjun - අලේ ඉතින් මගේ මේ චූටි වයසට ඔය වචන බර වැඩි සම්ත

🌸 : ආහ්...🙄

Yeji - යේ.... ළලිස තමුන් මොකක්ද මගෙන් මගේ සප්තලන් උදුරා ගන්න හදන්නේ ... අපි දෙන්නා සෝස මල් වනයකට පැනලා යමු...හාද... බෑ නේ ඔයාගේ ඇගේ කටු ඇනුනොත්....අපි දෙන්නා අමුතු ඇටෙන් ගෙයක් අරන් පදිංචි වෙමු....🙂👉🏻👈🏻

🌸 : යා yeji නවත්තනවා ඕක

බැරිම තැන ලීසා ගැහුවා කම්මුල් පාරක්....yeonjun තුත් බය උනා වගේ නෙමි බය උනා ...🙂

Yeji - අලේ සප්තාලන්... මෙයා මට ගැහුවා...😭

Yeji yeonjun ගේ ඇගේ එල්ලිලා අඩනවා....ටික වෙලාවක් යනකොට data ටික process උනේ මොලේට....

yeiji - ආහ්....yeonjun yeonjun ඇත්තට ඉන්නවා ද ...

Yeonjun - hi 😁👋🏻

Yeji - අක්කේ මාව හොස්පිටල් දාන්න අයියෝ....🙂

🌸 : තෝව නෙමි තව ටිකක් ගියානම් මවයි මේ කොල්ලයි තමයි දාන්න වෙන්නේ...😒

happy to have you 💕 [° COMPLETED °]जहाँ कहानियाँ रहती हैं। अभी खोजें