chapter 16 🐰🌸

59 11 43
                                    

Author pov

🐰 ආයෙත් කියන්න......

🌸 මොකක්ද??!!

🐰 ආදරෙයි කියලා

🌸 බැහැ.....

🐰 අනේ අනේ අනේ

🌸 බැහැ නැහැ බැහැ

🐰 මොකක්ද අනේ....කියන්නකෝ

🌸 බැහැ....

🐰 අනේ කියන්නකෝ මැණික ප්ලීස්....මම අදරෙටනේ අහන්නේ

🌸 මම ආදරෙයි....ආයේ අහන්න එපා කියන්නේ නැ..🙌🏻

🐰 ආයේ අහන්නේ නැහැ ඉතින් ඕක දිගට කියන්න වෙයි....

🌸 මලකොලන්....

LISA POV

🐰 ඇයි කලින් ආදරේ කරලා නැද්ද!!??

මොනාද මේ මනුස්සයා අහන්නේ කොහොමද කටක් ඇරල කියන්නේ ඔයා තමයි මගේ පළවෙනි ආදරේ මගේ ජීවිතේ මගේ පණ මගේ මගේ හැමදේම කියලා කුකී....

පොඩ්ඩක් ඉන්න මගේ පළවෙනියා ඔයා උනාට ඔයාගේ පළවෙනියා මම නෙමි ද කුකී

🌸 න්නැහැ.... ඔයා ආදරේ කරලා තියේ ද කලින්....

🐰 නැහැ!! Drama බලලා ඉගෙන ගත්ත දෙයක් තමයි

අම්මෝ දැනිච්ච සැනසීම මට ඕනේ නැ ඔයාව ඔයාගේ අම්මා අප්පා එක්කවත් බෙදා ගන්න

🌸 ම්ම්ම්ම්....අපි යමු නේද....

AUTHOR POV

🐰 ඊට කලින් මට ඔයාව කිස් කරන්න පුළුවන්ද

ජන්කුක් එහෙම කියනකොට ලීසා චෙරි ටයිප් වේවි ඔලුව දෙපැත්තටම වැනුව

🐰 අනේ මොකද ඒ??!!

🌸 යූනා ඉන්නවා

ඔව් ජන්කුක් විකාර කියව් කියවා ඉන්නකොට යුනා ආවා කාමරේට

🐰 ආහ් යූනා?!!! කවුද යුනා....

🌸 මාව බලාගත්ත නංගි අනේ!!! යූනා මෙතනට එන්නකෝ මට ඔයාව හඳුන්වලා දෙන්න ඕනේ

යුනා පොඩ්ඩක් ගාට ගාට ආවේ කමක් නැද්ද වගේ feel එකකින්

🌸 මේ ඉන්නේ යූනා දවස් තුනකට කලින් ඉඳන් මගේ නංගි

🐰 හායි!!!!

Yuna : හා............... හායි!!!

එකපාරට හුස්ම හිර වෙන්න වගේ ඇවිත් ආයේ ගානට balance කරගන්න yuna ට පුළුවන් උන!!!

happy to have you 💕 [° COMPLETED °]Where stories live. Discover now