chapter 22 🐰🌸

51 3 2
                                    

LISA POV

හැමදේම හොඳ විදියට සිද්ද උන අපි අදට මෙහෙ ඇවිත් සතියක් ම්ම්ම් මම අද හදන්නේ හැම දේකම අවසානේ දකින්න මම මගේ මල්ලිවත් මෙහෙ ගෙන්න ගත්තා

අද ලොකු royal party එකක් මටත් අනිවාරෙන් එන්න කියලා තිබුණා මොකද මම තමයි මේ රටේ අනාගත රැජිණිය අපි බලමුකෝ...

මම ගියට අනිත් අයට අවසර තිබුණේ නෑ අඩුම ජන්කුක්ටවත් මන් මොකුත් එකට කිව්වෙත් නැ...

මොකද අදින් පස්සේ මටත් ඕවට අවසර නෑ....

අපි දැන් ඉන්නේ එතනට යන ගමන් මම සැම් අංකල් එක්ක යන්න ඕනේ කිව්ව නිසා එයාලා මාව දාලා ගියා....

Party එක තියෙන තැනට යනකොට වටේ පිටේ කැමරා ටික දික් කරගෙන කට්ටිය ෆොටෝ ගහනවා අර හාව එක්ක වටේ ගිහින්මද කොහෙද දැන් නාම් මට ඒවා ගානක් නැ....

හැමෝම කතා කරලා මාව අනාගත රැජිණිය විදියට පෙන්වා දුන්නම තමයි මට කතාවක් කරන්න තිබුණේ....

" ආයුබෝවන් මම හැමෝටම කියන්න කැමති මම රැජිණිය වෙන්න එකහෙලා විරුද්ධ වන බව.....ඇත්තටම මම කැමති මගේ ඇත්ත අම්මාගේ වගේම මගේ මැරුණු තාත්තාගේ දෙවෙනි දරුවා නැතිනම් මගේ මල්ලි මේ තනතුර දරනවා නම්....කැමැති විතරක් නෙමි එය ඉදිරියට සිදු වේවි....මෙතන ඉදලා මම මොකුත් කියන්නෙ නෑ....ඔයාලා හැමෝටම ඇති තවත් ප්‍රශ්න ඒවාට උත්තර දෙන්න මගේ සියා වගේම ආච්චි වාගබලගනි තැන්ක් යු...."

මම එතැනිං බැහැලා ආවා සැම් අංකල් එක්ක ගෙදර ඇවිත් හවස ෆ්ලයිට් එකේ හැමෝම එක්ක ගෙදර යන්න මට ඕනේ උන...මෙහෙ බිස්නස් සීයට පනහ පනහ තාත්තා මැරෙන්න කලින් මල්ලිටයි මටයි ලියලා දීලා තිබුණේ ඒවා මල්ලි බලයි.... එයා දැන් ලොකුයි මටත් දැන් අවුරුදු තිහට ළඟයි....

ඇත්තටම ඒ මගේ මල්ලි මගේ ඇත්ත අම්මා මම අම්මා කියන කෙනා නෙමි එක මගේ ග්‍රෑන්ඩ් පෙරන්ට්ස්ලාගේ වැරදි තීරණ තාත්තාගේ ආදරේ එයාගෙන් ඇත් කරලා ඒ කියන්නේ මගේ අම්මා මගෙන් ඇත් කරලා තියෙන තණ්හාවට මම දැන් අම්මා කියන කෙනාව තාත්තාට බන්දලා දීලා අවාසනාවකට ද අවාසනාවකට ද දන්නේ නෑ ඒ ගැනීට ළමයි හදන්න බැරි නිසා අවුරුදු තුනේ මාව බාරගන්න කැමති වෙල මගේ තාත්තා මැරෙනකොට මට අවුරුදු පහයි මගේ අම්මාගේ බඩේ හිටිය මගේ මල්ලි ඉපදෙන්න කලින් තාත්තා මැරුණ නිසා මේ ගැනිගේ හොර මිනිහා මල්ලිගෙ තාත්තා කරා ඕක මම දැනගත්තේ ළගදී රජ පවුල් කියන්නේ අමුතු තැන් :⁠-⁠|

happy to have you 💕 [° COMPLETED °]Donde viven las historias. Descúbrelo ahora