END 🌸🐰

56 8 3
                                    

LISA POV

මම අද. කියන්න කැමති සතුටින් ජීවිතේ කියන්නේ තානාන්තර නෙමි සල්ලි නෙමි ජීවිතේ කියන්නේ ජීවිතේට අපිට. ආදරේ කරන අපි ආදරේ කරන මිනිස්සු එක්ක ජීවත් වීම ජීවිතයක්

බලය සල්ලි වගේ දේවල් අදාල වෙන්නේ ජීවත් වෙන්න විතරයි සල්ලි බලය තියෙන සැනසීම නැති ජීවිත අස්සේ සතේ අතේ නැතුව මම ගෙවපු ජීවිතේ ඇත්තටම අපි සතුටින් හිටිය.....

එකයි මන් තනතුරු පවා අත්හැරියේ......

අපි හැමදාම තෝරාගන්න ඕනේ අපිට වටිනාකමක් දෙන අපිව සුරා නොකන මිනිස්සුන්ව......

තෝරාගැනීම් හරි සරලයි......

මේක කතාවක් විතරයි හැබැයි ඇත්ත ජීවිතේ ඔයාලගේ තෝරාගැනීම් ගැන දෙපාරක් හිතන්න fantasy එක වගේ නෙමෙයි real life එක හැමදාම සතුට නැ.......

AUTHOR POV

" ආයුබෝවන් වාසනාවන් අද අපි එකතු වෙන්නේ අපගේ ආදරණීය සදාදරණීය උත්තම උත්කෘෂ්ට එක මව් කුසයක ජීවය නොලදත් එකම ජෝකව දවසින් දවස මාරු කරගෙන් ඇදපු මගේ ආදරණීය සොල්ල වන තේහියුන් ගේ සහ උ කර ගහපු ඌට හරි කියලා හිතුන ඒ තේ උඩච්චිය...ආහ් නැ මම මේ කිව්වේ ඒ මල් පෙත්ත.....මලේ ඉතුරු ටික අහන්න එපා සහෝදරවරුනි එක මගේ සෝල්ල අනුභව කරලා.........කෝම හරි වෙඩින් එක වෙතයි........"

ජිමින් මයික්‍ර ෆෝනය ගෙන ඉතා වැදගත් අයුරින් කතාව අවසන් කරද්දී නැවතත් මයික්‍ර ෆෝනය අතට ගත් අපගේ කාන්තා පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින ලීසා කතාව තව දුරටත් ගෙන යනවා.....

" ඔව් ඔව් ඔන්න අපිට පෙනී යනවා ඇති උක්‍රශ්ටවත් ලෙස ඒ දෙදෙනා මංගල මුදු පළඳගන්නව....ඔහ් යස්.......කිස් කරපා......න් හුරේ අඩෝ තෙහියුන් තෝ ගෙදරදී ඔහොම නෙමි යකු කිව්වේ ආහ් එහෙම එහෙම..... වමට බර කරලා........එළ එළ සාගෝ උබල උක් කාපන් හනිමුන් ගිහින් දැන් ඇති සරී සරි කොල්ලා හුරේ....."

" ඔව් ලීසා මෙනවිය දරුවෙකුගේ මවක් ලෙසින් ඔබ තුමියට තියෙන අද්දකිම් බහුල නිසා ඉතා උත්කර්ශවත් ලෙස ඒ දෙදෙනා කට කාගත්ත..... ඔබට මේ ගැන මොනාද කියන්න තියෙන්නේ "

" ඇත්තෙන්ම කියන්න ඕනේ සහෝදරයා දැස පලා කදුලැලි ආවා.....නොසෑහෙන්න රිදෙනවා මගේ පපුව....දරාගන්න බැරුව...."

happy to have you 💕 [° COMPLETED °]Where stories live. Discover now