chapter 21 🌸🐰

60 8 43
                                    

" කොහෙද ගිහින් හිටියේ ආහ්...."

ලීසා ගෙදරට එනකොට ගෙදර ඇවිත් හිටපු එයාගේ අම්මා ඇහුවේ ලීසාට රව රව....
එයට ලීසා ගැන තිබුණේ තරහක්...

" මං යාලුවෝ එක්ක ඇවිදින්න ගියා අම්මා.... "

" මට එක පේනවා....තමුන් කොහෙවත් යන කොල්ලෙක් උස්සන් ඇවිත් මෙතන නටනවා කියලා..."

ලීසාගේ අම්මා කිව්වේ ලීසා එක්ක ආපු කට්ටිය ටත් ඔරවන ගමන්....
ලීසාට එයාගේ අම්මා බනිනවා කියලා තේරුණා උනත් ඒවා ගැන කතා කරන්න වගේම ඒවාට මැදිහත් වෙන්න ජන්කුක් අකමැති නිසා එයා ජීන් වයි ජීසු වයි පැත්තකට කරලා තියාගත්තා....

මොකද ඒ දෙන්නා හිටියේ ගහන්න පනින්න වගේ....
කිව්වේ මොනාද කියලා නොතේරුනත් බනිනවා කියලා එයාලට තේරුණා....

" ඕහ් අම්මා ඔයා මගේ ජීවිතේට ඇගිලි නොගහා ඉන්න තරමට හොදයි....ඔයාට මන් ගැන කිසි අයිතියක් නැ එක නිසා තියෙන ගෞරවේ නැති කරගන්නේ නැතුව ඉන්න..."

ලීසා කිව්වේ කේන්ති ගිහින්....

" ඕහ්....බලන්නකෝ බාබා චූටි ලීසාට කේන්ති ගිහින්.....
තමුන්ට මොන උනත් කමක් නැ තමුන් කියනවා මගේ පුතා ඉන්නේ කොහෙද කියලා...."

ලීසා ගේ අම්මාගේ හස්බන්ඩ් ලීසා දිහා අමුතුවට හිනා වෙලා බලලා ඔරවලා කිව්වම...
ලීසා හිනා උනා...
මහලෝකු තාත්තා.. පුහ්

" එයා හොදට ඉගෙන ගෙන පරිස්සමට ජීවත් වෙනවා...ඔයාට ඒවා ගැන ප්‍රශ්න තියාගන්න දෙයක් නැ....අනික ඒ ළමයාගේ අම්මා ව ඔහේ මැරුව කියන එක අපි හැමෝම දන්න නිසා හොදම පියාට රඟපාන්නේ නැතුව හිටියොත් හොදයි...."

ලීසා කිව්වේ ගස්සගෙන කට්ටියව ඇදගෙන එතනින් යන්න විනාඩියකට කලින්....

" එක හරි ඔයාලා ඔයාලගේ rooms වලට යන්න දැන් රෑ වෙලානේ.... කට්ටිය මෙහෙ අය එක්ක වැඩි කතාවට යන්න එපා...ඔයාලට කතා කරන්න වැඩක් එහෙම මොන හරි තියෙනවා නම් මම නැත්තම් අන්කල් සැම්ට කියන්න..."

" පරිස්සමෙන් ළමයෝ...මේකේ ඉන්න උන් ඔයාව මරන්න බලන් ඉන්නවා වගේ මට නම් පේන්නේ "

එහෙම කිව්වේ යූන්ගි... එයා කොහොමත් ලීසාට ආදරෙයි
කෙල්ල විතරයි කොල්ලාට වදයක් දුන්නේ නැත්තේ...

happy to have you 💕 [° COMPLETED °]Where stories live. Discover now