හිතුවක්කාරකම් පහායී 🔥

833 111 124
                                    

"මොකාගෙද මෙතන ලස්සන කොල්ලෙක් යනව දකිද්දි අතක් පයක් තියන් ඉන්න බැරි උන ගෙම්ම්.."

මට හිනා ගිය එක පඩේකට මායිම් නොකර බෙරිහන් දීගෙන ගිය ගෝනිබිල්ලා එකපාරටම මගෙ මූණ දිහා හරියට බලද්දි වොලියුම් එක අඩු කරගෙන ගිහින් කියන්න හදපු එක නවත්තගත්තෙ මං අන්ද මන්ද දූපත් වල අනාථ වෙද්දියි. මොකක්ද බොල ඒ මිනිහට ඒ උනේ.

(A/N :- ඔය මූණ දිහා බලන් බනින්න පුළුවන් මොකාටද යකෝව්ව්ව්ව් 😩 )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(A/N :- ඔය මූණ දිහා බලන් බනින්න පුළුවන් මොකාටද යකෝව්ව්ව්ව් 😩 )


හොදායී හොදායී හොදායී..
වෙයිට අ මිනිට්.
මූ බැන බැන ඇවිත් කියන්න හැදුවෙ ගෙම්බා කියලද..යකෝව්ව්ව්...😤

ඇයි මට ගෙම්බා කිව්වෙ මං කැතද🐸
තාම මගෙ මූණ දැක්කෙ නැද්ද හරියට🦍

ඒ අස්සෙ මගෙ  හිත අස්සෙත් ගෙම්බා සෝන්ග්ස් ප්ලේ  වෙන්නවනෙ.සික් විතරක්.
අනික  ඔහේ වරතක් තමා කරන්ට යන්නෙ ගොබිලූ...
මම එසේ මෙසේ පොරක් නෙවෙයි.මතක තියාගනින් මමත් හාමුවෙක් වග. 'ගෙම්බා'! උබ කියන්න හැදුවෙ මට එහෙම නේද ? ම්ම් ම්ම්....ආදරෙයි ආදරෙයි කියලා කියන හැමදේම අහන් ඉන්න ජාතියේ පොරක් නෙවෙයි මේ චූටි අභිමන්යු.උබට පෙන්නන්නම් මේ ගෙම්බගෙ වැඩ ගොබී.

හිත අස්සෙන් ආදරේ මොටයියො දලුලා එන ගමන් තිබ්බත් ගොබිලා මට ගෙම්බා කියන් එද්දි කේන්ති ගිය මට වලව් මාන්නෙ ඉහට ගැහැව්වනෙ.ඉතින් හිත අස්සෙන් පුරුදු පරිදි කුටු කුටු ගගා මම බනින්න පටන් ගත්තෙ ගොබිල නිස්සබ්දව මං දිහා බලන් ඉද්දියි.

හැබැයි මිත්‍රවරුනි ඒ නිස්සබ්දතාවය විනාඩි දෙකකට පමණක් සීමා උනේ යුගීගෙ ප්‍රධානම බොඩිගාඩ් කියලා හිතන්න පුළුවන් හෙන උස , උසට සරිලන මහත සහිත පතාකයෝධ පොරක් එන්ටර් උන හින්දයි. ඌ ආපු ගමන් අනික් හෙනකදයො වගේ හිටපු බොඩිගාඩ්ලා ටික පූස් පැටව් වගේ ඔලුව නමපු විදිහෙන් එයාගෙ හාම්පුතාගෙ ඔලුවට මල් පෝච්චියක් වට්ටපු මාව දෙකට නවලා කඩයිද , නැත්තන් හතරට නවන් සාක්කුවේ දාගයිද , ගහල බනීද නැත්තන් බැනලා ගහයිද, සීනි දාලා වෙඩි තියල කූඹින්ට කන්න දායිද , නැත්තන් ඉදි ආප්ප දාලා වෙඩි තියලා පටලෝලා මරයිද කියන සාධාරණ සැකයන් බොහෝමයක් මගෙ මනසෙ සක්මන් කරන්න ගත්තෙ මට හීන් දාඩියත් දාද්දි.

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now